සෙරවමුත්තු කන්දරාසා කියන්නේ ප්රභාකරන්ගේ දෙමාපියන් ගෙදරට ගෙන්නවලා තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරපු ගුරුවරයා. (සිංහල ජනමාධ්‍යයට අ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
සෙරවමුත්තු කන්දරාසා කියන්නේ ප්රභාකරන්ගේ දෙමාපියන් ගෙදරට ගෙන්නවලා තමන්ගේ දරුවට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරපු ගුරුවරයා. (සිංහල ජනමාධ්‍යයට අ...
භික්ෂුවක් දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්...
අද විශ්ව ළමා දිනය . අපි ළමා දිනය ලෙස සලකන්නේ ඔක්තෝම්බර් පලවෙනිදා. දරුවෝ මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. දරුවන් නැති නිවසක් හරිම පාලුයි. ඉතින් දර...
සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියල පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි. සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ ය...
මේක කතාවක් නෙමෙයි , පුංචිම පුංචි සටහනක් මං හොදටම අත් විදපු දෙයක් තමයි මනුස්සයෙක්ගෙ ගතිගුණ , හැසිරීම් අනිවාර්යයෙන්ම එන්නෙ ඒ කෙනා පොඩි කාලෙ ඉද...
කෝපයට පත් දරුවා සන්සුන් කරන්නේ කෙසේද? දරුවෙක් කෝපයට පත්වූ විට බොහෝ මව්පියන් එය “නරක හැසිරීමක්” ලෙස හෝ “අනවශ්‍ය දේකට තරහ වීමක්” ලෙස දැකගන්නා ...
‘පරසතු මල්’ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයින්ට එහි රඟපෑ බොනී මහත්තයා, කමලා, සිරිසේන, නෝනේ, අමාරිස් වගේම අමතක නොවන චරිතයකි සේදිරිස්. මැදි වියේ සි...
නිලන්ත සත්සර ගමගේ ඈවරයි...!!! දෑවරයි...!!! තුන් ඈවරයි....!! ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ඉවරයි. ලැජ්ජයි හඳුන්! ලැජ්ජයි චතුරංග! ලෝකයේ නිල් ම...
1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත...