අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-09-27
අපිට පාන් ද ? .

9/27/2025 10:00:00 pm

බිග් කුවෙච්චන් අපට පාන් ද ? කියලා අහනවා. ඔව් අපිට පාන් තමයි. මැතිවරණ වේදිකාවේ කියන කතා අහලා අපිත් රැවටෙනවා. කලින් කලට එක එක් කෙනා පාර්ලිමේ...

Read more »
2025-09-26
ආදාහන මළුව විහාරය -   මහනුවර

9/26/2025 10:00:00 pm

මහනුවර රජවරු සහ බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව විහාරය මහනුවර යුගයේ රජවරුන් සහ රජතුමාගේ බිසෝවරුන් , මව්බිසව වගේ රජ පවුලේ ඉහළම පෙළේ අයත් ආදාහනය ...

Read more »
2025-09-25
ඉපැරැණි කුල ධුරාවලිය .

9/25/2025 10:00:00 pm
2

ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරැණි කුල ධුරාවලිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින් සැකසූ මෙම ලිපිය බ...

Read more »
2025-09-24
මමයි පරසිදු මනමෙ කුමරිය

9/24/2025 10:00:00 pm

අප්පච්චිගේ හොඳම සිසුවලු අනේ මන් දා මට ඉතින් කරන්නට වෙන කිසිත් නැතිවී  මනමෙ කුමරුගෙ අත අරන් අන්ත අසරණ යුවතියක ලෙස ආව මුත් උගෙ පසුපසින් බැලුවෙ...

Read more »
2025-09-23
ආතල් කතාවක්.

9/23/2025 10:11:00 pm

ෆියුස් අයියා. අද කතාව දශක පහක් පමන පරණවු කථාවක් . අදට ගලපගන්න මොනවත් තියෙනවද ? නැද්ද කියලා මට හිතා ගන්න බැහැ. සමහර විට තියෙන්නත් පුළුවන් මේ...

Read more »
2025-09-21
අටංගෙඩිය

9/21/2025 10:00:00 pm

දන්නවද අටංගෙඩිය ගැන.. ඇත්තෙන්ම විවාහ මංගල්‍යයක් කියන්නෙම ආගමික,සංස්කෘතිකාංග වලින් පිරුණු මහෝත්සවයක්.අතීත ජන සමාජයේ ඉතිම් අද වාගේ මංගල යෝජනා ...

Read more »
2025-09-20
එස් ටී කාර්තිගේෂන්  සිහිවටනය .

9/20/2025 10:00:00 pm

ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර "වේස් අනුස්මරණ" ගොඩ...

Read more »
2025-09-19
කල්තොටින් - වැලිගෙපොලට

9/19/2025 10:05:00 pm
2

මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා. අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්. මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ. දේශගුණ...

Read more »
2025-09-18
නේපාලය

9/18/2025 08:53:00 am

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කි...

Read more »
2025-09-17
ප්‍රේමයේ ගින්දර

9/17/2025 09:00:00 pm

ආව අර මදුරුවා කර උඩට මිනී කාමරය ළඟ වඳ කෝපි ගහ යට කකුල් දෙක නැති රෝද පුටුවක තිස් හතර ඇල ඉරක් - සී ප්ලාස්ටික් තනිකඩ නිවස්නය කඳුළු ගෙන්වන නිල් ...

Read more »