අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Friday, September 19, 2025
කල්තොටින් - වැලිගෙපොලට

9/19/2025 10:05:00 pm
2

මේ කතා බහේදී අපට මග හැරුන තැන් කිහිපයක් තියෙනවා. අපි කල්තොට ට ගියේ බෙල්ලන්ගල දූර්ගය හරහා ඒ මැදින්. මධ්‍යම කදුකරයේ දකුණු මායිම දිගේ. දේශගුණ...

Read more »
Thursday, September 18, 2025
නේපාලය

9/18/2025 08:53:00 am

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මගින් ආණ්ඩු පෙරලා දැමූ බොහෝ රටවල ජනතාවට එමගින් යහපත් බලපෑම් මෙන් ම, අයහපත් බලපෑම් ද සිදුව ඇත. ඒ සම්බන්ධ උදාහරණ කි...

Read more »
Wednesday, September 17, 2025
ප්‍රේමයේ ගින්දර

9/17/2025 09:00:00 pm

ආව අර මදුරුවා කර උඩට මිනී කාමරය ළඟ වඳ කෝපි ගහ යට කකුල් දෙක නැති රෝද පුටුවක තිස් හතර ඇල ඉරක් - සී ප්ලාස්ටික් තනිකඩ නිවස්නය කඳුළු ගෙන්වන නිල් ...

Read more »
Tuesday, September 16, 2025
කල්තොට   2 .

9/16/2025 10:00:00 pm
2

අපේ නවාතැන වුනේ බෙලිහුල්ඔය. දැන් ඉරත් හැංගිලා. අපි ආපසු නවාතැනට එන්න පිටත් වුනා. කල්තොට රස්නේ බෙලිහුල්ඔය සීතල දේශගුණය ගත නිවාවි.රජවකින් හැරි...

Read more »
Monday, September 15, 2025
දේවාල හටන

9/15/2025 07:04:00 pm

පෙරහැරත් පටන් ගන්න ලගයි. පසුගිය මාස කිහිපය රත්නපුරේ අවධානය අරන් ගිහින් තිබුනේ සමන් දේවාලය ඒ වගේම අළුත්නුවර දේවාලය දෙසට. කවුද නව භාරිකාරිත්ව...

Read more »
Sunday, September 14, 2025
කන්ද ගිණි අරන්.

9/14/2025 07:44:00 pm

අපි ඉන්නේ කදු යායකට වටවෙලා... “ ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි “ ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටියේ බණ්ඩාර කියන්නේ මේ කදුයායට. මේ කදුයාය ද...

Read more »
Saturday, September 13, 2025
 කෙන්ගෙඩිය

9/13/2025 07:52:00 pm
5

අවුරුදු කාලෙට පස්සෙ අපේ අත්තම්මා හදනවා අපූරු ව්‍යාංජනයක්. පුංචි පුංචි කැකිරි ගෙඩි වගේ ගෙඩි අපේ කුරුඳු ගස් පුරාම තියෙනවා .අත්තම්මා ඒව කඩල තමය...

Read more »
Friday, September 12, 2025
අවලස්සනවූ ලස්සනම අම්මා!

9/12/2025 07:39:00 pm

ගැහැණිය සුන්දර වන්නට සිහින දකින්නී ය. කමනීය වන්නට, ප්‍රිය උපදවන්නට කැමැති ඈ, කැඩපතින් ඒ රූබර ශෝබනත්වය දකින්නට ප්‍රියැත්තී ය. මේරී ඈන් බෙවන් ...

Read more »
Thursday, September 11, 2025
කල්තොට  - 1

9/11/2025 07:32:00 pm

වළවේ ගග කල්තොට පාලම පාට පාට බස් එකක , නැගලා යන සිංදුත් එක්ක පාර දිගේ ට්‍රිප් යන අයගෙන් ලංකාවේ සුන්දර තැන් මග හැරෙනවා. මේවා හොයා ගෙන යන්නත්, ...

Read more »