Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 24 others ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් ...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 24 others ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් ...
අද මට ආපහු හැරිලා හිතන්න හොද දවසක්. මාත් උපන්නේ 1948 . ලංකාවට නිදහස ලැබුන අවුරුද්දේ. අවුරුදු හැත්තෑ හයක්, තාමත් නූපන් දරුවන්ගේ සිහින මරාපු...
මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අශිෂ්ට ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ...
සේරු දෙකක් ඉදුණු ගෙදර හාල් බෙලෙක්ක දෙකයි දැන් ඉදෙන්නේ ඉස්සර තුන් වේලටම ඉව්වට උදේ මාලුපිනිමයි හවසටත් කන්නේ කෑ කෝ සද්ද බර බර කරදර නෑ එහි දැන් ...
https://www.facebook.com/reel/8625246860875780 සටහන - Ranga Pokura පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශ...
ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත. ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි ප...
As soon as U start trusting Ur self U ‘ll know how to live.) _ Author Unknown සුනිල් පැහැයෙන් පිරුණු අහසකි වරෙක ඔබ සිත බඳනා රකුසු වෙස් ගෙන ...