අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-10-10
කසාද බදිනවා නම්

10/10/2024 07:36:00 pm
1

කසාද බදිනවා නම් අඩුම තරමේ තමන්ගේ අධ්‍යාපන මට්ටම තරමටවත් ඉගෙන ගත්ත මනුස්සයෙක් කසාද බදින්න කියලා මම කියනවා. මෙහෙම කියන්නේ උපදේශනය සදහා මා වෙත ...

Read more »
2024-10-08
නාලන්දා ගෙඩිගේ

10/08/2024 08:40:00 pm
1

මේ දවස් ටිකේම මුහුණු පොත ට එන්න බැරි උණා . ඔයාල අහල තිබුණ “ සනීපෙන්ද ?” කියල . ඔව්. ඇත්තටම පුංචි චාරිකාවක් ගිය නිසා තමයි පොඩ්ඩක් මුහුණු පොත ...

Read more »
2024-10-07
ඓතිහාසික සොරගුණේ දේවාලය - හල්දුම්මුල්ල

10/07/2024 06:29:00 pm

#දුටුගැමුණු රජු ඉදිකළ කතරගම මහා දේවාලයෙන් පසුව ඉදිකළ ඉපැරැණිම කතරගම දේවාලය ලෙස මෙම සොරගුණේ කතරගම දේවාලය හැඳින්විය හැක. #අවුරුදු 700 කට වඩා...

Read more »
2024-10-06
නොමියෙමි - මහගම සේකරයන්

10/06/2024 08:04:00 pm

මහගමයන් 1973 එලිදැක්වු “නොමියෙමි“ මගේ ඇස ගැටෙන විට එකල මට අවුරුදු 25 ක් විතර ඇති. මට එකල මහා අප්‍රබංශයක් මේ පද හරඹය. නොයෙකුත් විචාර කියවන කො...

Read more »
2024-10-05
2024-10-04
විවාහය සෙරප්පු කුට්ටමකි

10/04/2024 08:00:00 am

විවාහය සෙරප්පු කුට්ටමකි,මා පැළඳ ගත්තේ මට පහසු සෙරප්පු කුට්ටමයි ! මාර්ක් එලියට් සකර්බර්ග් කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84 ක වත්කමකට හිමිකම්...

Read more »
2024-10-03
බ්‍රෑන්ඩඩ් ඩොංකීස් !

10/03/2024 08:00:00 am

Nalinda Bee II උපුටා ගැනීම ----- "මචං අර අහවල් රටේ හැම එකාම අඳින්නෙ බ්‍රෑන්ඩඩ් බං, ලංකාවේ අපි ගැන මාර දුකයි. මුං අපේ සල්ලි හොරා කාලා අප...

Read more »
2024-10-02
ලංකාවට මෙතැන් සිට දියුණු රාජ්‍යයක්  විය හැකිද?

10/02/2024 08:00:00 am

රටක් විදියට අපේ අතීතය දිහා බැලුවම පේන්නේ නිදහසෙන් පස්සේ ආර්ථිකය පැත්තෙන් ලොකු පිමමක් තියන්න golden opportunities අපිට හැම දශකයේම ලැබිලා තිය...

Read more »
2024-10-01
නොරිකො සං

10/01/2024 08:00:00 am

නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද? කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍...

Read more »