#දුටුගැමුණු රජු ඉදිකළ කතරගම මහා දේවාලයෙන් පසුව ඉදිකළ ඉපැරැණිම කතරගම දේවාලය ලෙස මෙම සොරගුණේ කතරගම දේවාලය හැඳින්විය හැක.
#අවුරුදු 700 කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම ස්ථානයේ අදටත් හාස්කම් වලින් පිරුණු ඓතිහාසික පුදබිමකි...
#මාපා නම් ඇමැතිවරයකුගේ කටහඬෙ ඇති වුණ ස්වර අපහසුතාව සුව වීමට භාරයක් වු ස්ථානය... ස්වර අපහසුතාව ගුණ වු ස්ථානය ස්වරගුණේ පසුකාලීනව සොරගුණේ ලෙස මෙම ස්ථානයට නම ලැබී ඇත.
#ඇම්‍බැක්ක දේවාලය මෙන්ම හෙළ වඩුවන්ගේ හැකියාව මානව පිළිබිඹුවන ලී කැටයම් බොහොමයක් මෙම පුදබිමේදී අපිට දැකගත හැකිය.
#වැඩි දෙනාගේ වැඳුම් පිදුම් වලට ලක්වන ජනප්‍රිය පූජනීය ස්ථානයක් නොවුණත් ඉතා නිස්කලංක පරිසරයක ඇති මෙම ස්ථානය දැක බලා වැඳපුදා ගත යුතුම වටිනා පුදබිමකි...
#කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල මංසන්ධියෙන් හැරී 7 km ගමන් කල විට මෙම ස්ථානයට ළඟාවිය හැකිය.
මෙම Post එක හැකි පමණ shere කර ඓතිහාසික සොරගුණේ දේවාලය මතු පරපුර උදෙසා රැක ගැනීමට දායක වන්න...
දසු අගාදය (Dasu Gorge)
20 hours ago
















No comments:
Post a Comment