A day in the lifeCTRL+A. . . . . . . . . . . . . . . . . Select AllCTRL+C. . . . . . . . . . . . . . . . . CopyCTRL+X. . . . . . . . . . . . . . . . . CutCTRL+V. . . . . . . . . . . . . . . . . PasteCTRL+Z. . . . . . . . . . . . . . . . . UndoCTRL+B. . . . . . . . . . . . . . . . . BoldCTRL+U. . . . . . . . . . . . . . . . . UnderlineCTRL+I . . . . . . . . . . . . . . . . . ItalicF1 . . . . . . . . . . . . . . . . . . . . . . HelpF2 . . . . . . . . . . . . . . . . . . . . . Rename selected objectF3 . . . . . . . . . . . . . . . . . . . . . Find all filesF4 . . . . . . . . . . . . . . . . . . . . . Opens file list drop-down in dialogsF5 . . . . . . . . . . . . . . . . . . . . . Refresh current windowF6 . . . . . . . . . . . . . . . . . . . . . Shifts focus in Windows ExplorerF10 . . . . . . . . . . . . . . . . . . . . Activates menu bar optionsALT+TAB . . . . . . . . . . . . . . . . Cycles between open applicationsALT+F4 . . . . . . . . . . . . . . . . . Quit program, close current windowALT+F6 . . . . . . . . . . . . . . . . . Switch between current program windowsALT+ENTER. . . . . . . . . . . . . . Opens properties dialogALT+SPACE . . . . . . . . . . . . . . System menu for current windowALT+¢ . . . . . . . . . . . . . . . . . . opens drop-down lists in dialog boxesBACKSPACE . . . . . . . . . . . . . Switch to parent folderCTRL+ESC . . . . . . . . . . . . . . Opens Start menuCTRL+ALT+DEL . . . . . . . . . . Opens task manager, reboots the computerCTRL+TAB . . . . . . . . . . . . . . Move through property tabsCTRL+SHIFT+DRAG . . . . . . . Create shortcut (also right-click, drag)CTRL+DRAG . . . . . . . . . . . . . Copy FileESC . . . . . . . . . . . . . . . . . . . Cancel last functionSHIFT . . . . . . . . . . . . . . . . . . Press/hold SHIFT, insert CD-ROM to bypass auto-playSHIFT+DRAG . . . . . . . . . . . . Move fileSHIFT+F10. . . . . . . . . . . . . . . Opens context menu (same as right-click)SHIFT+DELETE . . . . . . . . . . . Full wipe delete (bypasses Recycle Bin)ALT+underlined letter . . . . Opens the corresponding menuPC Keyboard ShortcutsDocument Cursor ControlsHOME . . . . . . . . . . . . . . to beginning of line or far left of field or screenEND . . . . . . . . . . . . . . . . to end of line, or far right of field or screenCTRL+HOME . . . . . . . . to the topCTRL+END . . . . . . . . . . to the bottomPAGE UP . . . . . . . . . . . . moves document or dialog box up one pagePAGE DOWN . . . . . . . . moves document or dialog down one pageARROW KEYS . . . . . . . move focus in documents, dialogs, etc.CTRL+ > . . . . . . . . . . . . next wordCTRL+SHIFT+ > . . . . . . selects wordWindows Explorer Tree ControlNumeric Keypad * . . . Expand all under current selectionNumeric Keypad + . . . Expands current selectionNumeric Keypad – . . . Collapses current selection¦ . . . . . . . . . . . . . . . . . . Expand current selection or go to first child‰ . . . . . . . . . . . . . . . . . . Collapse current selection or go to parentSpecial Characters‘ Opening single quote . . . alt 0145’ Closing single quote . . . . alt 0146“ Opening double quote . . . alt 0147“ Closing double quote. . . . alt 0148– En dash. . . . . . . . . . . . . . . alt 0150— Em dash . . . . . . . . . . . . . . alt 0151… Ellipsis. . . . . . . . . . . . . . . . alt 0133• Bullet . . . . . . . . . . . . . . . . alt 0149® Registration Mark . . . . . . . alt 0174© Copyright . . . . . . . . . . . . . alt 0169™ Trademark . . . . . . . . . . . . alt 0153° Degree symbol. . . . . . . . . alt 0176¢ Cent sign . . . . . . . . . . . . . alt 01621⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 01881⁄2 . . . . . . . . . . . . . . . . . . . . . alt 01893⁄4 . . . . . . . . . . . . . . . . . . . . . alt 0190PC Keyboard ShortcutsCreating unique images in a uniform world! Creating unique images in a uniform world!é . . . . . . . . . . . . . . . alt 0233É . . . . . . . . . . . . . . . alt 0201ñ . . . . . . . . . . . . . . . alt 0241÷ . . . . . . . . . . . . . . . alt 0247File menu options in current programAlt + E Edit options in current programF1 Universal help (for all programs)Ctrl + A Select all textCtrl + X Cut selected itemShift + Del Cut selected itemCtrl + C Copy selected itemCtrl + Ins Copy selected itemCtrl + V PasteShift + Ins PasteHome Go to beginning of current lineCtrl + Home Go to beginning of documentEnd Go to end of current lineCtrl + End Go to end of documentShift + Home Highlight from current position to beginning of lineShift + End Highlight from current position to end of lineCtrl + f Move one word to the left at a timeCtrl + g Move one word to the right at a timeMICROSOFT® WINDOWS® SHORTCUT KEYSAlt + Tab Switch between open applicationsAlt +Shift + TabSwitch backwards between openapplicationsAlt + PrintScreenCreate screen shot for current programCtrl + Alt + Del Reboot/Windows® task managerCtrl + Esc Bring up start menuAlt + Esc Switch between applications on taskbarF2 Rename selected iconF3 Start find from desktopF4 Open the drive selection when browsingF5 Refresh contentsAlt + F4 Close current open programCtrl + F4 Close window in programCtrl + PlusKeyAutomatically adjust widths of all columnsin Windows ExplorerAlt + Enter Open properties window of selected iconor programShift + F10 Simulate right-click on selected itemShift + Del Delete programs/files permanentlyHolding ShiftDuring BootupBoot safe mode or bypass system filesHolding ShiftDuring BootupWhen putting in an audio CD, will preventCD Player from playingWINKEY SHORTCUTSWINKEY + D Bring desktop to the top of other windowsWINKEY + M Minimize all windowsWINKEY +SHIFT + MUndo the minimize done by WINKEY + Mand WINKEY + DWINKEY + E Open Microsoft ExplorerWINKEY + Tab Cycle through open programs on taskbarWINKEY + F Display the Windows® Search/Find featureWINKEY +CTRL + FDisplay the search for computers windowWINKEY + F1 Display the Microsoft® Windows® helpWINKEY + R Open the run windowWINKEY +Pause /BreakOpen the system properties windowWINKEY + U Open utility managerWINKEY + L Lock the computer (Windows XP® & later)OUTLOOK® SHORTCUT KEYSAlt + S Send the emailCtrl + C Copy selected textCtrl + X Cut selected textCtrl + P Open print dialog boxCtrl + K Complete name/email typed in address barCtrl + B Bold highlighted selectionCtrl + I Italicize highlighted selectionCtrl + U Underline highlighted selectionCtrl + R Reply to an emailCtrl + F Forward an emailCtrl + N Create a new emailCtrl + Shift + A Create a new appointment to your calendarCtrl + Shift + O Open the outboxCtrl + Shift + I Open the inboxCtrl + Shift + K Add a new taskCtrl + Shift + C Create a new contactCtrl + Shift+ J Create a new journal entryWORD® SHORTCUT KEYSCtrl + A Select all contents of the pageCtrl + B Bold highlighted selectionCtrl + C Copy selected textCtrl + X Cut selected textCtrl + N Open new/blank documentCtrl + O Open optionsCtrl + P Open the print windowCtrl + F Open find boxCtrl + I Italicize highlighted selectionCtrl + K Insert linkCtrl + U Underline highlighted selectionCtrl + V PasteCtrl + Y Redo the last action performedCtrl + Z Undo last actionCtrl + G Find and replace optionsCtrl + H Find and replace optionsCtrl + J Justify paragraph alignmentCtrl + L Align selected text or line to the leftCtrl + Q Align selected paragraph to the leftCtrl + E Align selected.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
2 comments:
මේවා ඉතින් දාන එක හොඳයි ඉඳහිට මතක් කර ගන්න. මේකේ කොමෙන්ට් දාන්න අමාරුයි . වෙනම පේජ් එකකට යනව
නිවරදි කර ප්‍රතිචාර විවෘත කරන්නම්. මාව වැරදි වැටහීමකින් අදහස් ගොන්නක් කලකට පෙර පලකරලා තිබුුනා . ඉන්පස්සේ ප්‍රතිචාර අනුමැතියට ලක් කලා. මම එය විවෘත කරන්නම්.
Post a Comment