අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Popular Posts

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Sunday, August 11, 2024
බේත් හේත් එක්ක " up lifting" වචනත් කවලම් කරමු .

8/11/2024 08:30:00 am

ඊයෙ හවස් අතේ තාත්තාව දොස්තර මහත්තයාට පෙන්නන්ඩ තිබුනනෙ. ඉතිං පහකුත් ගානට පිටත්වෙලා යන අතර මග මං ඕනවටත් වඩා කතා කර කර හිටියටමොකද වෙනදට තොරතෝන්...

Read more »
Saturday, August 10, 2024
මුඛ පිළිකාවේ ලක්ෂණ

8/10/2024 08:00:00 am

මුඛ පිළිකාවේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මුඛ පිළිකා යනු මුඛය සෑදෙන ඕනෑම කොටසක වර්ධනය වන පිළිකාවකි. මුඛ පිළිකා ඇතිවිය හැක්කේ කොතැනින්ද?  තොල්  විදුරුම...

Read more »
Friday, August 09, 2024
Queen Farida

8/09/2024 08:00:00 am

ෆරීඩා රැජිනගේ සහ ඊජිප්තුවේ ෆාරුක් රජුගේ විවාහය සැබවින්ම සිත් ඇදගන්නා සුළු කතාවක්. නමුත් එය ඔවුන්ගේ අඳුරු හැරීමක් විය. ඔවුන්ගේ සම්බන්ධතාවය...

Read more »
Thursday, August 08, 2024
තීන්දුවක්.

8/08/2024 08:00:00 am

මදුරුවෙක් මකුනෙක් කූඩැල්ලෙක් හා සමනලියක්............! --------------------------- මදුරුවාගේ කට උත්තරය :- අට හමාරට විතර මැලතියන් විසට බේත් අර...

Read more »
Wednesday, August 07, 2024
බංග්ලාදේශය සහ අගමැතිනි ෂෙයික් හසිනා

8/07/2024 08:00:00 am
3

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා ගේ පලායාම පිළිබඳව විවිධ අදහස් පවතී. මුලින්ම මම එයා ගැන කියන්නම්. එයා පියා තමයි 1971 දී බංග්ලදෙශය නම් රටක් හැ...

Read more »
Tuesday, August 06, 2024
පාස්පෝර්ට් අළුත් කලා ද ?.

8/06/2024 08:00:00 am
1

මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි... Online Appointment දාන...

Read more »
Monday, August 05, 2024
දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම

8/05/2024 08:00:00 am
1

~~ දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම බාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මත...

Read more »
Sunday, August 04, 2024
ජීවිතේ සතුටින් ජීවත් වෙන්න.

8/04/2024 10:47:00 am

ඇත්තටම ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද  සතුට කියලා කියන්නේ සැනසීමෙන් ජීවත් වීම. සතුට කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ අවදානමකට හෙළලා මොහොතක සැ...

Read more »
ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma

8/04/2024 08:00:00 am

ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භා...

Read more »
Saturday, August 03, 2024
මදැයි  ඔයින් බේරුනා

8/03/2024 08:00:00 am

ජනාධිපතිවරණය උනුුසුම් වෙමින් තිබේ. කකුළුවෝ එකා දෙන්නා උණු තෙල් තාච්චියට බසිමින් සිටී. පිච්චී විනාශ වන බව දැන දැනම මොවුන් පනින්නේ මැතිවරණ ක...

Read more »