(රහස්‍ය භාවය සුරකිනු ලැබේ ) _ බැංකුවේ නිල වැකිය . සේප්පුවක දා රකින්ට හැකිනම් රත්තරන් බඩු අපි හැමෝගෙම ... රහස් ඔක්කොම ඒ විදියටම බැංකුවෙ ...
වැරදි රටක ඉපදුන වටින මනුස්සයෙක් - බාහුු
ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය පිළිබද කෙටි පිළිසඳරකටය. ‘මගෙ මවුපියො ගුරුවරු. මං උපදිනකොට මගෙ අම්මයි තාත්තයි උගන්වමින් හිටියෙ ඌව පළාතෙ දුෂ්කර ...
ෆිදෙල් ක්‍රැස්තෝ
Kamal P Alahakoon ලෝක ඉතිහාසෙ මට හිටපු අවසාන වීරයා. "ෆිදෙල් ක්‍රැස්තෝ" අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා තමන්ගෙ රටේ විතරක් නෙවෙයි ලෝක ඉ...
සැතපෙන කුටියේ පොකුණ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය ...
දෙමෝදර රේල් පාලම
9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න.. 1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කු...
අම්මඩුව
{හීයකින් උපන් දෙවොල } ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්. ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු...
හුණුුුවටයේ පුරක.
කර පින්නන් ආපු හින්ද දෙපා මගේ රිදෙන හින්ද ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්ද මගේ හිත බැඳුණාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ සේද පිළි විසි...
දරුවන්ගේ කේන්තිය…..
අවුරුදු 2, 2.1/5, 3 වෙද්දී දරුවන් තමන්ගේ කේන්තිය ප්‍රකාශ කරන්න අන් ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට අත උස්සනවා. පහර දෙනවා. මේක සාමාන්‍ය දෙයක්ද? යැයි...
වැසිකිළි භාවිතය 12 වන සියවසට
ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය ! පඬුවස්නුවර රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන ස...
වැසි සළුව හා චීවරය
වැසි සළුව හා චීවරය චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්රයයි. එහි අර්ථයට...