අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2024-07-27
රහස් (රහස්‍ය භාවය සුරකිනු ලැබේ )

7/27/2024 04:03:00 pm

  (රහස්‍ය භාවය සුරකිනු ලැබේ ) _ බැංකුවේ නිල වැකිය .   සේප්පුවක දා රකින්ට හැකිනම් රත්තරන් බඩු අපි හැමෝගෙම ... රහස් ඔක්කොම ඒ විදියටම බැංකුවෙ ...

Read more »
2024-07-26
වැරදි රටක ඉපදුන වටින මනුස්සයෙක් - බාහුු

7/26/2024 11:17:00 am
2

ඔහුගේ දේශපාලනික නොවන ජීවිතය පිළිබද කෙටි පිළිසඳරකටය.   ‘මගෙ මවුපියො ගුරුවරු. මං උපදිනකොට මගෙ අම්මයි තාත්තයි උගන්වමින් හිටියෙ ඌව පළාතෙ දුෂ්කර ...

Read more »
2024-07-25
ෆිදෙල් ක්‍රැස්තෝ

7/25/2024 11:18:00 am

Kamal P Alahakoon ලෝක ඉතිහාසෙ මට හිටපු අවසාන වීරයා. "ෆිදෙල් ක්‍රැස්තෝ" අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා තමන්ගෙ රටේ විතරක් නෙවෙයි ලෝක ඉ...

Read more »
2024-07-24
සැතපෙන කුටියේ පොකුණ.

7/24/2024 12:56:00 pm

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සැතපෙන කුටියේ පොකුණ. මේ තියෙන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි.මෙය තියෙන්නෙත් දළදා මාලිගා භුමියේමයි. හැබැයි මෙය ...

Read more »
2024-07-23
දෙමෝදර රේල් පාලම

7/23/2024 03:42:00 pm

9 Arch හෙවත් දෙමෝදර රේල් පාලමේ ඔබ කිසි දිනක නොඇසූ සත්‍ය ඉතිහාස කතාව මෙන්න.. 1885 වසරේ ප්‍රංශයේ Marseille හිදී Alphonse Laurent උපත ලබනවා. කු...

Read more »
2024-07-22
අම්මඩුව

7/22/2024 12:15:00 pm

{හීයකින් උපන් දෙවොල } ගොඩකවෙලින් වමට හැරිල කි.මී. 5ක් විතර ගියහම ඇමිටියගොඩ හංදියෙන්, අම්මඩුවට යන්න පුලුවන්. ටිකක් පිටිසර පෙනුමක් එක්ක පටු...

Read more »
2024-07-21
හුණුුුවටයේ පුරක.

7/21/2024 09:44:00 pm

කර පින්නන් ආපු හින්ද දෙපා මගේ රිදෙන හින්ද ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්ද මගේ හිත බැඳුණාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ  සේද පිළි විසි...

Read more »
දරුවන්ගේ කේන්තිය…..

7/21/2024 01:14:00 pm

අවුරුදු 2, 2.1/5, 3 වෙද්දී දරුවන් තමන්ගේ කේන්තිය ප්‍රකාශ කරන්න අන් ළමුන්ට මෙන්ම දෙමව්පියන්ට අත උස්සනවා. පහර දෙනවා. මේක සාමාන්‍ය දෙයක්ද? යැයි...

Read more »
2024-07-20
වැසිකිළි භාවිතය  12 වන සියවසට

7/20/2024 11:16:00 am
2

  ඇටෑච් ටොයිලට් හෝ වැසිකිළි භාවිතය අපිට පුරුදු කලේ සුද්දා නොව අපේම මුතුන්මිත්තන්ය ! පඬුවස්නුවර ‍රාජධානියේ ඇති ගොඩනැගීම් ආදියේ නටඹුන් 12 වන ස...

Read more »
2024-07-19
වැසි සළුව හා චීවරය

7/19/2024 05:45:00 pm

වැසි සළුව හා චීවරය  චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට...

Read more »