අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

අපි තනි වෙලා ද ?.

අපි තනි වෙලා ද ?.

"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.

ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.

ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,

නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.

අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."

-පවුලෝ කොයියෝ


මීදුම

2024-06-26
පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම

6/26/2024 04:00:00 pm
2

අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින්...

Read more »
2024-06-25
එක ළග චෛත්‍යය දෙකක්?..

6/25/2024 09:00:00 am

ඇයි මේ එක ළග චෛත්‍යය දෙකක්?.. කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන් මේ පින්තුරයේ තියෙන ඔය චෛත්‍ය දෙකම තියෙන්නේ අනුරාධපුර මිහින්තලා පුදබිමේ.. එතකොට ඇ...

Read more »
2024-06-24
මී ගස.  Mabhuca

6/24/2024 02:31:00 pm

පෙර රජ දරුවන් විසින් කැපුවොත් මරණ දඬුවම නියම කළ සුද්දන් විසින් කපා හෙලීමට අවසර දුන් මී ගස් ගැන...... “Mabhuca” නමින් උද්භිත විද්‍යානාමයෙන් හ...

Read more »
2024-06-23
පොසොන් පෝයයි දන්සැලයි.

6/23/2024 05:31:00 pm
1

  පොසොන් පෝය ට අනුරාධපුරය කේන්ද්‍රකරගෙන වන්දනා මාන කරන්න බැතිමතුන් බොහෝම දෙනෙක් යනවා. මිහින්තලේ වන්දනාමාන කිරීමත් එම ගමනේ තවත් ජනප්‍රිය වන්...

Read more »
2024-06-22
පොසොන් පෝය.

6/22/2024 09:59:00 pm

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර, ඒ තැන් සිට නිර්මල බු...

Read more »
මම ඉගන ගනිමින් සිටිමි.

6/22/2024 08:35:00 pm

  අපිට මූහුණපාන්න සිදුවන හැම දේටම ප්‍රතිචාර දක්වන්න ගියොත්.. වෙන්නේ ලොකු අවුලක්. මේ වගේ වෙලාවට තමයි කියන්නේ හරි ජංජාලයක් නේ කියලා. කා එක්ක හ...

Read more »
තණ්ඩලේ .

6/22/2024 08:27:00 pm

දුම්රිය සේවය ආරම්භ ​වෙන තුරු ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ කරත්තයයි. අනුරාධපුර කාලයේ සිටම ගැල් භාවිතා විය. ගැල් යාම අසීරු ඉතා පටු දුෂ...

Read more »
2024-06-21
හාගල කන්දට වෙව්ච දෙයක්.

6/21/2024 01:28:00 pm

    1948 -1960 වගේ කාලේ අපෙ ගමෙ තිබුනා රජ‌යේ බෙහෙත් ශාලාවක්. ඒ කාලේ කාර්ය භාර වෛද්‍යවරයාට කිව්වේ ඇපෝතිකරි මහත්තයා කියලා . ආරච්චි මහත්තයා ,...

Read more »
2024-06-20
2024-06-18
කඹේ නටන අඟනන්ගේ යොහොඹු කුල.

6/18/2024 09:34:00 pm

රජ කාලෙ අපේ රජවරු රාජ් ‍ යය පාළනයට අමතරව,සෞන්දර්යයට කවියට කලාවට විනෝදයටත් කාලවේලාවක් වෙන් කළා. කවියෙන් කලාවෙන් නැටුමෙන් රජ සභාව සැරසුවා. (දෙ...

Read more »