අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Sunday, May 12, 2024
සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක්  !

5/12/2024 11:25:00 am

නුඹේ අග බිසව වුවට - තවත් බිසවුන් හයක් සිටියා මගේ අයිතිය තනිව විදිමින් - අනිත් අයවත් බදා ගත්තා... එක පෝලිමට දරුවො වදලම - වැහිරී වැහිරී ගියත් ...

Read more »
Saturday, May 11, 2024
මොනවද මේ දහදුරා වැඩ ?

5/11/2024 03:38:00 pm

මොනවද මේ දහදුරා වැඩ ? දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා . ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරාව...

Read more »
Friday, May 10, 2024
පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම

5/10/2024 04:27:00 pm

දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ . අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව ...

Read more »
Thursday, May 09, 2024
Wednesday, May 08, 2024
පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

5/08/2024 04:09:00 pm

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි. විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ග...

Read more »
Tuesday, May 07, 2024
පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම

5/07/2024 11:22:00 am

  පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ  නිහඩ බව හේතු වෙන්න ඇති. අක්කේ , මම අහල තියෙනවා. විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන...

Read more »
Monday, May 06, 2024
පොඩ්ඩිගේ කථාව - තුන්වන  දිගහැරුම.

5/06/2024 11:36:00 am

පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනු...

Read more »
Sunday, May 05, 2024
පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.

5/05/2024 04:13:00 pm

මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට   පොඩ්ඩි එහෙනම් “ ශිල්පයටත් “ අහුවුනා යයි ඔච්ච...

Read more »
Saturday, May 04, 2024
පොඩ්ඩිගේ කථාව - පලමුවෙනි දිගහැරුම.

5/04/2024 07:07:00 pm

වැස්ස නතර වී නැත. මේ බක් මාසයයි. හවස් කාලයේ අහස ගූගුරුවමින් වහින වැස්ස හිතට ඇති කරන්නේ බියකරු සිතිවිලිය . ඔළුවේ සිට වසා ගෙන නිදාගන්න උත්සහා ...

Read more »