අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2024-05-12
සාජහන් නුඹ ආදරේ ගැන දන්න ලබ්බක්  !

5/12/2024 11:25:00 am

නුඹේ අග බිසව වුවට -  තවත් බිසවුන් හයක් සිටියා මගේ අයිතිය තනිව විදිමින් -  අනිත් අයවත් බදා ගත්තා... එක පෝලිමට දරුවො වදලම -  වැහිරී වැහිරී ගිය...

Read more »
2024-05-11
මොනවද  මේ දහදුරා වැඩ ?

5/11/2024 03:38:00 pm

මොනවද මේ දහදුරා වැඩ ? දන්නවා ඇතිනේ ලංකාවේ වංශ බෙදීමක් තියෙනවා කියලා .  ඔය පත්තරේ මංගල කිංකිනි කොලේ තියෙන්නේ බොදු ගොවි , බොදු කරා , බොදු දුරා...

Read more »
2024-05-10
පොඩ්ඩිගේ කථාව - හයවෙනි දිග හැරුම

5/10/2024 04:27:00 pm

දැන් දැන් ජීවිතය  දවසට හුරු වෙමින් ගලා යාමට පටන් ගෙන තිබේ . අප නිවස ඇති පෙදෙස අඛන්ඩ ජාල පහසුකම් තිබුන බැවින් මට මාර්ග ගතව රැකියාව සුරක්ෂිතව ...

Read more »
2024-05-09
2024-05-08
පොඩ්ඩිගේ කථාව - පස්වෙනි දිග හැරුම

5/08/2024 04:09:00 pm

සමීර  හමුවීම නිශ්පල කටයුත්තක් යයි මම තීන්දු කර ගෙන සිටියේද යන්න මටද ප්‍රශ්නයකි. විටක ඔහු ගැන සිතිවිලි වලින්  හිත නැවත නැවතත් පිරෙන්නට පටන් ග...

Read more »
2024-05-07
පොඩ්ඩිගේ කථාව - හතරවෙනි දිග හැරුම

5/07/2024 11:22:00 am

පන්සලට යමින් අතර දොඩමළු වුනේ සේපාලි. මගේ  නිහඩ බව හේතු වෙන්න ඇති. අක්කේ , මම අහල තියෙනවා. විවාහය ගැන නොයෙක් මත මේවා කියවලා මම හිත හිතා  ඉන්න...

Read more »
2024-05-06
පොඩ්ඩිගේ කථාව - තුන්වන  දිගහැරුම.

5/06/2024 11:36:00 am

පුදුම රස්නයක් නේ තියෙන්නේ...........අපි යමු අර අඹ ගහ යටටවත්  මම යෝජනා කලේය. ප්ලාස්ටික් පුටු දෙකක් රැගෙන අපි අඹ ගහ යට වාඩිවිමු. අඹ ගහ යට දැනු...

Read more »
2024-05-05
පොඩ්ඩිගේ කථාව - දෙවෙනි දිගහැරුම.

5/05/2024 04:13:00 pm

මම ද වත්ත පුරා ඇවිද ගෙට ගොඩ වෙනවිට අම්මා ගෙදර පැමිණ සිිටියාය. වත්තේ සිදුවු හදිය අම්මාට කී විට   පොඩ්ඩි එහෙනම් “ ශිල්පයටත් “ අහුවුනා යයි ඔච්ච...

Read more »
2024-05-04
පොඩ්ඩිගේ කථාව - පලමුවෙනි දිගහැරුම.

5/04/2024 07:07:00 pm

වැස්ස නතර වී නැත. මේ බක් මාසයයි. හවස් කාලයේ අහස ගූගුරුවමින් වහින වැස්ස හිතට ඇති කරන්නේ බියකරු සිතිවිලිය . ඔළුවේ සිට වසා ගෙන නිදාගන්න උත්සහා ...

Read more »