අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Sunday, March 17, 2024
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි

3/17/2024 09:54:00 am
1

බන්දූජීව.. මේ පිළිබඳ ලියන්නට මා පෙළඹ වූයේ, කොට්ටහච්චි සහෝදරිය විසින් මාලිමාවේ "ගැහැණු එක මිටට " රැලිවලදී කරන සාරධර්ම කතා වල දී මෙම...

Read more »
Saturday, March 16, 2024
no image

3/16/2024 02:59:00 pm

ගේ ඉදිරිපිට පාරෙන් නිරතුරු ඇසෙනා සුපුරුදු හඬක් විය පීකරයෙන් කියනා පොල්කටු පොල්මැඬිද අප ඉවතට දමනා මිලකට ගන්නවලු නොම අදහන වටින...

Read more »
Friday, March 15, 2024
මැරුණ මළකුණකට පාoශුකුලය  දියයුතුමද ?

3/15/2024 03:29:00 pm

Nadee Shanika නිර්මල බුදු දහම..nirmala bududhama ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, ...

Read more »
Thursday, March 14, 2024
නුඹ ඉතිරි කර ගිය සුවඳ

3/14/2024 03:47:00 pm

Nirosha Hemanthi ලොවෙන් බිඳක්... සාමාන් ‍ ය ගැහැණියකට වාතයක් ගිය විටදී ඇය, වාතයක් ගියා ටොයිලට් එකට යන්න ඕන... බුකියේ කිවිඳියක් කියලා හිතාගෙන...

Read more »