අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day in the life

Recent Comments

සිද්ධාර්ථ..! ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක. සෘතුවෙන් සෘතුවට සත්මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත.

එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන් මා ගියහොත් අඹු දරුවෝ කුලී ගෙයක අනාථ වෙති

දරුවෝ දණ ගානා නො දරුවෝ ය; ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්ඩ මා නැත්නම් කෙනෙක් නැතිය; අනාගතය දෑතින් මිට මොළවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන.

නිරංජලා රෑ තිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි;

පිටි කොටනව, කිරි හදනව, කැඳ උයනව, රෙදි මදිනව අම්මා කෙනෙක් වගෙයි අක්කා කෙනෙක් වගෙයි

ආදරයේ උල්පත මට පාදා දුන්නේ ඇයයි..

-මහගමසේකර

'ප්‍රබුද්ධ'

Random Post

Friday, February 09, 2024
 ලංකාවේ විශාලතම සෙල් ලිපිය

2/09/2024 12:06:00 pm

ශ් ‍ රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. රජයේ ප් ‍ රවෘත්ති ද...

Read more »
Thursday, February 08, 2024
ඇන් ඇක්සිඩන්ටයක්

2/08/2024 11:20:00 am
1

කමල් පී අලහකොන් - මුණුපොත. ඊයේ "ඇන් ඇක්සිඩන්ටයක්" සිදුවිය. අප ගිය වාහනයට අතුරු පාරකින් දැම්ම ත් ‍ රීරෝද කරුවෙක් ඇන්නේය. "ඇන් ...

Read more »
Wednesday, February 07, 2024
වවුනියාවේ කිඹුලාගල (නන්දිමිත්‍ර යෝධයා උපන් )

2/07/2024 10:13:00 am
1

වවුනියාව නගරයේ සිට වැලිඔය දක්වා වැටුණු B442 මාර්ගයේ පාරේ කි. මී. තුනක් යනවිට මාමඩුව හන්දිය හමුවෙනවා. මේ හන්දියෙන් හැරිලා කි. මී. 12ක් යනකොට...

Read more »
Tuesday, February 06, 2024
තත්වය රැකගන්න

2/06/2024 11:54:00 am

දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී, අසූචි වලක බැහැලා හිටිය තඩි ඌරෙක්, සිංහයාට චැලේන්ජ් කරාලු. "අඩෝ උඹට පුලුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් ...

Read more »
Monday, February 05, 2024
Sunday, February 04, 2024
චන්දන ග්‍රාමය හෙවත් හදගිරිය

2/04/2024 11:29:00 am

Lalith Kekulthotuwage ඓතිහාසික චන්දන ග් ‍ රාමය හෙවත් හදගිරිය වර්තමානයේ වැලිගෙපොල ප් ‍ රාදේශිය ලේකම් කොට්ඨාශයේ හදගිරිය හදගිරිගොඩ වසම් දෙකෙහි ...

Read more »