අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Wednesday, January 24, 2024
කපුටු සාත්තරේ ........

1/24/2024 10:28:00 am
1

  කොස් ගහේ අත්තකට වී නුඹ කරව් කරලා කෑ ගහනකොට අනේ අම්මප බයක් දැනෙනව නෑයො එනවා කියනවද ඔය ..   පුංචි සන්දියෙ මහගෙදර අර සපු ගහේ ඉඳ කරව් කරලා අත්...

Read more »
Tuesday, January 23, 2024
කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

1/23/2024 05:39:00 pm

notes of imaginary "   බණ්ඩා, උක්කුවා, සිවලිංගම්, කාදර්... මුන් ටික හතරෙ පන්තිය කෙරුවා චාටර්... තීරණයක් අරන් විදුහල්පති පීටර්... දැම්මා...

Read more »
Monday, January 22, 2024
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........

1/22/2024 08:52:00 pm
1

මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ ඇසින් දුටු සාක්ෂිය නොහොත් ‍ රදල රෙද්දක හුජ්ජ පැල්ලම්......... කන්ද උඩරට දන්ත ධාතුව පංච සීලය වඳිමිනා එදා...

Read more »
Sunday, January 21, 2024
සහජීවනය

1/21/2024 04:46:00 pm
1

👆   ඒ මට මතක විදියට අසූව දශකයේ මුල් බාගයේ මගෙ හිතවත් අයියා කෙනෙක් හිටීය කැළණි විශ්ව විද් ‍ යාලයේ උපාධියක් හදාරමින් . එයා එක දවසක් කිව්ව කැම...

Read more »
Saturday, January 20, 2024
සේරානාම් රජුුත්  පලමුව  පැමිණියේ  කැළණියට.

1/20/2024 06:34:00 pm

  කෘෂිකර්ම සශ් ‍ රීකත් ‍ වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ   පිහිට පතා   කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හ...

Read more »
Friday, January 19, 2024
තාත්තා ගේ මරණය

1/19/2024 03:04:00 pm

ඔක්සිජන් ටැංකි යේ බලයෙන් හුස්ම ආයෙත් වැටෙන වා පොරෝණාවේ ඉරුණු තැනකින් හීතලේ මට දැනෙනවා මා බලන්නට නාවෙ ඇයි තව ගින්දරෙන් හිත තැවෙනවා මයෙ පුත...

Read more »