2024-01-07
යක්ෂ ගෝත්‍රිකයන් විසු රිටිගල

1/07/2024 07:20:00 am

රිටිගල අද්භූත ජන විශ්වාස රැසකට මුල්වූ කඳුවැටියක්. රිටිගල මුල් කාලයේ යක්ෂ ගෝත් ‍ රික ජනතාවක් විසූ ප් ‍ රදේශයක් බව සමහරු පවසනවා. දැන් අනුරාධපු...

Read more »
2024-01-05
තාක්ෂණ ශිල්පි පරම්පරාව.

1/05/2024 09:58:00 pm
2

  නවන්දනා කුලය යනු රජ යුගයේ තාක්ෂණ ශිල්පී පරම්පරාවයි. ආචාර්ය වරු ලෙස නම්දැරූ ඔවුන් ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී ආචිරි ලෙස කටහුරු වූවා වන්නට පුළුවන...

Read more »
2024-01-04
මැණිකෙ දැන් ඔය මදෑ

1/04/2024 10:56:00 pm

  මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව ඒ තමයි අපි අදත් අදහ...

Read more »
ටීචර්ලව බදින්න පෙර.

1/04/2024 10:14:00 pm

ටීචර් කෙනෙක්වද බැඳ ගන්නට ඉන්නේ දැනටත් බැඳලාද එහෙනම් අහ ගන්නේ 1.30 ට පාසල අවසන් වන්නේ ඒකයි ගොඩක් අය ටීචර්ලව බැන්ඳේ.... සීයක් දෙසීයක් ඇත පොත්...

Read more »
2024-01-03
ඇය,මගේ බිරිඳ යි......

1/03/2024 08:46:00 pm
3

ලලිත කොමළ බස හසුරා ශිල්ප දෙවන්නී වතළ කුලුණු ගුණ සිප් හල තුළ වපුරන්නී උදුල විපුල ළහිරු කිරණ සේ බැබැළෙන්නී සිසිල පවන ලෙසි...

Read more »
අනේ අපොයි .

1/03/2024 12:02:00 am
1

  තමන්ගේ අනියම් පෙම වෙච්චි වල්ලි අම්මාව යාළු කරගන්න බැරිව දහ අතේ කල්පනා කර කර උන්නු කතරගම දෙයියන්ට තමන්ගෙ පවුල් ජීවිතේ රැකගන්න භාර වෙලා, ඒකට...

Read more »
2024-01-02
මාරි කියුරි

1/02/2024 10:23:00 am

ලොව භයානකම පොත ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප් ‍ රධානම පොතක් තමා නොබෙල් ත් ‍ යාගය ලාභී මාරි කියුරිගේ note book එක... එයාගෙ පොත් විතරක්ම නෙමෙ...

Read more »
2024-01-01
ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.

1/01/2024 06:22:00 pm
2

බ්ලුබෙරි.. ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්. ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි. ඒ අය...

Read more »
සක් දෙවිඳුගේ කවිපොතින්

1/01/2024 10:13:00 am

එදත් එහෙමයි අදත් මෙහෙමයි නරයො ඔක්කොම ගන්නෙ තීරණ නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට බඩුත් ඒ ගිණුමටම දැම්මට අල්ලගත් සැකකරුට එරෙහිව සාක්කිත් උන් මෙහෙයව...

Read more »