අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2023-12-06
ලිංගිකත්වයට වඩා වැඩි දෙයක්

12/06/2023 10:29:00 am
4

මගේ දෙමාපියන් විවාහ වෙලා අවුරුදු 55 ක් වෙනවා.     දවසක් උදේ , මගේ අම්මා තාත්තාට උදේ කෑම හදන්න පහළට යමින් සිටියදී , ඇය හෘදයාබාධයක් වැළඳී වැටු...

Read more »
2023-12-05
විටමින් ඩී .

12/05/2023 04:36:00 pm

විටමින් D මාත්‍රාවේ මාර්ගෝපදේශය හෘද සෞඛ්‍යයට ප්‍රමාණවත් නොවිය හැක විටමින් D හදවත ආරක්ෂා කරන්නේ නම්, තවත් අධ්‍යයනයන් එය තහවුරු කර නැත්තේ ඇයි?...

Read more »
කෙම්ගෙඩිය හා ඉටිගෙඩිය

12/05/2023 10:59:00 am

අතීතයේ විතරක් නෙමෙයි,අදටත් ගමේ ගොඩේ නගරයේ කියලා වෙනසක් නැතිව බොහෝ දෙනාගේ මුවින් පිටවන කතාවක් තමයි,"දන්න කෙංගෙඩියක් නෑ.." , ...

Read more »
2023-12-04
කෝපි

12/04/2023 11:45:00 am
1

වායුව , කැක්කුම , බඩ පිපීම , හෝ නාන කාමරයට නිතර නිතර යන බවක් දැනෙනවාද ? එය කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය ( IBS) විය හැකි නමුත් රෝග ලක්ෂණ ...

Read more »
විස්මිත යෝධ ඇල

12/04/2023 09:41:00 am

කලාවැව සිට තිසා වැව දක්වා සැතපුම් 54ක් දිගට යෝධ ඇළ නිර්මාණය කළේ ධාතුසේන රජතුමා විසින්. මේකේ ඇත්තටම වතුර ගෙනියන්නේ පහළ ඉඳල ඉහළට. ඒ් කියන්නේ ...

Read more »
2023-12-03
බැරිනම් පැනල යමු අපි

12/03/2023 03:37:00 pm

ආදර කතන්දර අපුරු ය අ න්තයක් දකින්න පෙරුම් පුරන භාධක කඩඉම් පසුකරන ආදරවන්තයෝ මෙන්ම අනපේක්‍ෂිතව දිසා මායිම් වෙනස් කරන ආදරකතා සුලබයි. මේ කාන්ති ...

Read more »
සොර බොර  - සිලෝවක්

12/03/2023 12:28:00 pm

  ගංගාවක් වන් , දියවන්නාව පාදා විස්කම් දැක්වූ , බුලතානන් එකල් හී බින් තැන්නේ හී , මහ මූදක් නිමෙව්වා වෙල්ලස්සේ කෙත් , සරු සාරයි ...

Read more »
2023-11-21
 සීයා බලන්න යන්න ඕනී .

11/21/2023 12:06:00 pm
1

Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා... එයා තාත්තට කිව්වා.. "මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කි...

Read more »
2023-11-20
පන්සල් බිම නිසලය .

11/20/2023 08:25:00 am
1

මමත් අප දෙතුන් දෙනාත්  බුදු මැදුරේ  දෙ අත් වැද ගෙන පිරිත් නුල් පටත් පටලවා ගෙන එකත් පසව දැහැන් ගතව සිටිමි.  හිමිවරුන් කිහිප  නමකගෙ පිරිත් ස...

Read more »