අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, August 03, 2023
වස්  ආරාධනාව  සමඟ බැඳි සිරිත් විරිත්

8/03/2023 02:43:00 pm

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්‌වක පොහොය දිනෙක ඉසිපතන මිගදායේදී ප් ‍ රථම ධර්ම දේශනය වන “ධම්මචක්‌ක පවත්තන” සූත් ‍ රය පස්‌වග තවුසන්ට ...

Read more »
Wednesday, August 02, 2023
දේශපාලන ආවර්ජනයක් 1.

8/02/2023 08:51:00 pm
2

උතුරේ සහ නැගණහිර ඇතිවී තිබු තත්වය සමනයකට පත්කරන්න 13 ව්‍යවයස්ථා සංශෝධණය ජේ. ආර් ගේ ආණ්ඩුව ඇතිකර ගත්තා. එකලත් මෙම ව්‍යාවස්ථා සංශෝධනයට දකුනේ ක...

Read more »
Friday, July 28, 2023
වෙනස

7/28/2023 03:07:00 pm

පිඹිනවා වගෙ ඇහෙනවා මට පැට්ටේරියේ හයේ සංඟුව ඔබ එතැයි මග බලනවා මම නැවතිලා පෙර උන්නු වංඟුව මේ තමයි ඉරණම අපේ දැන් දුක් වෙන්නෙ ඇයි අනේ බම්ඹුව ලත...

Read more »
Tuesday, July 25, 2023
ආචාර්ය ඊ.ඩබ්ලිව් . අදිකාරම් මැතිතුමා.

7/25/2023 04:07:00 pm

තම වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹූ ආචාර් ‍ ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමා ෴ 1905 වසරේ මාර්තු මස 29 ...

Read more »
Friday, July 21, 2023
මේක මරු රටක්.

7/21/2023 01:08:00 pm

මන්ත්‍රියෙක්, රාජ්‍ය ඇමතියෙක් , ඇමතියෙක් කියන චරිතවලට වටිනා කමක් තියෙන්න ඕනි. ඒත් සමහරු වැඩ කරන්නේ - වළං කඩේට පැන්න ගොන්නු වගේ. දන්නවනේ ගො...

Read more »
Monday, July 17, 2023
(  අ) සමබර මාධ්‍ය.

7/17/2023 12:03:00 pm

දකුනේදී මාලිමාවක් වුයේ නම්  අලි, පොහෝට්ටු  ටෙලිපෝනයෙන් පහර කෑමටත් , අලියෙක් වුවොත් මාලිමාවෙන් , ටෙලිපෝනයෙන් පහරකෑමටත්, පොහොට්ටුවක් වුනොත...

Read more »
Sunday, July 16, 2023
මා වෙනුවෙන් පමණක්ම නොවෙයි .

7/16/2023 10:02:00 pm

මහතුනේ මේ මහා වෑයම මා වෙනුවෙන් පමණක්ම නොවෙයි ඔබ,මා,අප වෙනුවෙනුයි මේ අරගලය අර විසල් ප් ‍ රාසාද පවුරු තුළ අපේ දහදිය කඳුළුද අපේ බදු මුදල්ද නිධ...

Read more »