මී දුම ඔහු දන්නේ “ ආරි ” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය …. කෙනෙකු විය හැක. “ ආරි ………” ට ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මී දුම ඔහු දන්නේ “ ආරි ” නමිනි. ආරිගේ නම ආරියපාලද ආරියරත්නද ආරියදාසද ආරියවංශද වියහැක.නැත්නම් වෙනත් ආරිය …. කෙනෙකු විය හැක. “ ආරි ………” ට ...
"හයි බ්‍රීඩි" ආණ්ඩුව එන්නේ මොකාටදැ? යි පැහැදිළිය. "හදිසි නීතිය" ට "වාජීකරණ ලබා දී" සම්මත කර ගත්තේ "හාල් ග...
රාත්තිරියෙ හඳ එනකොට යකඩ පොළුවලින් ඇතුළට කලාවැවේ හඳ වතුරේ ඔරු පැද්දා මතක් උණා. හඳ වතුරට තෙමා වැටුණු කෙහෙරැළි ටික ඈත්කරල උඹේ මූණ බලා ඉන්න කොච...
පාට වරුන ඇති කුකුලනි මම තොපට රනින් වළළු තනවාලා දෙමි පයට මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට සදට හොරෙන් සද මුදුනි...
ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. හෙටත් එනවද ලංව ඉන්නට සමුගන්න මොහොතක් කලින්... මමත් නුඹ නැති දුකින් තැවි තැවි ගෙවනවා මහ රෑ ඉතින්....
නැපෝලියන් විසින් මෙහෙයවන ලද ප්‍රංශ කැරැල්ලට ඊජිප්තුවේදී මොහොමඩ් කරීම් විරුද්ධ විය, ප්‍රංශ හමුදාවේ අත්අඩංගුවට පත් මොහොමඩ් කරීම් හට මරණ ද...
න ස්රුදීන් ගැන කවුරුත් අහලා ඇති. අපේ අන්දරේ වගේ. අන්දරේ නම් රජ වාසලට සේවය කලා නස්රුදීන් සුල්තාන්ට සේවය කලත් නිදහස් ජීවිතයක් ගෙව්වා කියලා නි...
මීදුම බෞද්ධයෙකි. යතිවරුන් ඇසුරු කරන එහෙත් යතිවරුන් තෝරා බේරා ගෙන ගෞරවණීය ලෙස සලකන බෞද්ධයෙකි. බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අස...
ඩෙල්ෆ් දූපතේ පාසලක් එකමත් එක කාලෙක මේ රටේ හිටපු පුංචි එවුවො සුදු සපත්තු ,මේස් දාල ජැන්ඩි පහට සුදු ඇඳගෙන පොත් බෑග් එකත් අරගෙන ගියාලු ඉස්කෝලේ ...
මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි. මේ පැය ඔරලෝසුව...