රාවය පලකල මේ ලිපිය මා කියවන පාඨකයින්ටත් කියවන්න නැවතත් පලකිරීමට අදහස් කලෙමි. රජය ජිනීවා වට මුහුණ දෙන ආකාරය පිලිබදව චිත්‍රයක් මෙම ලිපි...

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
මීදුම
ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.
තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.
කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.
තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .
සිතුවිලිත් ඒ වගෙයි.
ඇති වෙලා නැතිවෙලා යනවා.
යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.
තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,
මීදුම ... පිහිට කරගන්නවා.
මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.
වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්
මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.
මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.
ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.
- 2008.07.29 - මීදුම
රාවය පලකල මේ ලිපිය මා කියවන පාඨකයින්ටත් කියවන්න නැවතත් පලකිරීමට අදහස් කලෙමි. රජය ජිනීවා වට මුහුණ දෙන ආකාරය පිලිබදව චිත්‍රයක් මෙම ලිපි...
notes of imaginary
පුං චි එවුන්ගේ ලෝකය විසිතුරුය. ඔවුන් අහිංසකය , අව්‍යාජය. මමත් පුංචි එකෙක් සමග දවසේ වැඩි කොටසක් කාලය ගත කරමින් සිටිමි. මගේ ...
notes of imaginary
පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය බවත්, අභියාචනාධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැති බවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) වගන්තිය යටතේ...
විදුලි පුටුවට තරගයක් ! notes of imaginary
මේ දිනවල හාමුදුරුවරුන් පිරිසක් ගව මස් පරිභෝජනය වලක්වන්නට නිතී පනවන්න යයි බලකරවමින් උපවාසයක් උද්ඝෝෂණයක් කරන මාධ්‍ය වාර්තා දැකීමත්...