අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Saturday, February 22, 2014

2/22/2014 06:32:00 am
2


 
පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනය බවත්, අභියාචනාධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැති බවත්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 107(2) වගන්තිය යටතේ හිටපු අගවිනිසුරුවරියට එරෙහි දොෂාභියෝග චෝදනා විභාග කිරීම පාර්ලිමේන්තුවේම කටයුත්තක්‌ බවත් ඊට කිසිදු ආකාරයකින් මැදිහත් වීමට අභියාචනාධිකරණයට නීතිමය අයිතියක්‌ නැති බවත් විනිසුරු මඬුල්ල ඊයේ (21 දා) ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර ඇත


notes of imaginary

2 ප්‍රතිචාර:

මාතලන් said...

එයාලා අසාධාරණ තීන්දු දෙනකොට.. එයාලා හිතුවේ නෑ ඒ දේ කවදාහරි එයාලටත් වෙයි කියලා.. අනික් අයටත් එච්චරම තමයි..

miduma said...

අතීත පුර්වාදර්ශ තියෙනවනේ . මම හිතන්නේ සරත් නන්ද සිල්වා ගෙන් වෙන්න ඔනී පටන් ගත්තේ. අපි හිතන්නේ අදහන්නේ අධිකරණය ස්වාධීනයි කියලා. ඒත්......... ?.
ඒ අවස්ථාවේ ව්‍යවස්ථාව වුනත් අභියාචනාධිකරනයට නිර්වචණය කරගන්න බැරිවුනා.
ඒත් නවේ (9)වසරේ ඉගන ගත්ත ‍මගේ දියණියක් ඇහුවා " ලොකු තාත්තේ එහෙම වෙන්නේ කොහොමද ? කියලා. මම කිවුවේ මටත් තේරෙන්නේ නැහැ කියල.
බලය බදා ගෙන තියෙන හැටි.