අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Friday, June 17, 2011
බලලා එවර වෙලා මටත් දෙනවද ?

6/17/2011 09:54:00 pm
1

ඇයි ?. හිනාවුනේ  ?. මේ පොතේ තිබ්බ දේකට ..... මොකක්ද ඒ.?. මේ... ඒ තමයි කොර ගගහා යන මනුස්සයෙක් දැකලා  තව මනුස්සයෙක් අහනවා  ඇයි ඔයා කොර ගහන්න...

Read more »
Sunday, June 12, 2011
අදුරු කුටිය තුල       -        ටී.එම්. ජයරත්න

6/12/2011 07:45:00 pm
1

අදුරු කුටිය තුල -  දොරගුළු ලාගෙන -  ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ  දෙවියන් හට නෑසේ  පොලොව කොටන තැන පාර තනන තැන ගිනියම...

Read more »
Wednesday, June 08, 2011
Tuesday, June 07, 2011
මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය

6/07/2011 09:47:00 pm
4

සත්‍ව සිරුරක් පාන්දර ගංගානම් ගගේ  දර්ශණයක්  මිහිදන් නොවී ගගදියේ පාවෙන  ජීවිතය සුන්බුන් ?. මිහිදන් නොවී ගගදියේ පාවෙන නිදහස...

Read more »
Wednesday, June 01, 2011
ගංගානම් ගග අසබඩ

6/01/2011 10:00:00 pm

කුණු කසල බැහැර කරන අවිධිමත් පිලිවෙත කසල සහ දඩාවතේ යන සතුන්  හිසට සෙවනක් නැතිව අපිරිසිදු බව අවිධිමත්ව කසල බැහැර කර ඇති අ...

Read more »
Tuesday, May 31, 2011
Monday, May 23, 2011
Wednesday, May 18, 2011
මෝහෙන් මුලාවී සමග සිහින් සුලං රැල්ලේ .................... වික්ටර් රත්නායක.

5/18/2011 04:25:00 pm

සිහින් සුලං රැල්ලේ - ඔබේ සුවද මුසුවේ සිහින් සුලං රැල්ලේ ඔබේ සුවද මුසුවේ අදෙරයේ මද සිනිදු පහස ලැබ-   හදවත දළු සෙලවේ සිහින් සුලං රැල්ලේ ඔබේ ...

Read more »