සමබර සිතිවිලි ඇති තුලා ලග්න හිමියෝ.
තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ . තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව දක්වන, නීතීයට යුක්තියට ගරුකර...
කන්යා ලග්ණ හිමියෝ කඩවසම්ය.
කන්යා ලග්ණය ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු ක...
සිංහයෝ කවදත් එඩිතරය.
සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්රතිපත්ති ...
ප්රඥාවත් බව ප්රකට කරන කටක ලග්නය
කටක ලග්නය හා සම්බන්ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. ...
මිථුන ලග්නය
මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර ගත් තොරතුරු වියමනට එක් කිරීමටයි. යාළු මිත්රයෝ බොහෝ ද...
නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.
අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්රදර්ශණය කිරීමට කැමති විම වෘෂභ ලග්න හිමිකාරයන්ගේ ච...
මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.
අ පිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන් මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීමට මීදුම අදහස් කරයි. මෙම දත්තයන් මීදුම කියවු පො...
ධනවත් ලෝභ මකර ලග්න කාරයා.
මෙවර මීදුම අවධාණය යොමු කරන්නේ මකර ලග්න හිමියන්ගේ ගති ස්වරූප පිළිබදව තොරතුරු හෙළි කරන්න. මකර ලග්න හිමියෝ බලයට බොහෝ කැමති පුද්ලගයන් බව සදහන්...
වෘශ්චික ලග්න හිමියෝ මානව හිතවාදී ද ?.
ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ වෘශ්චික ලග්න හිම...