අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.


මීදුම

2024-05-30
මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා

5/30/2024 03:43:00 pm

පසුගියදාක අපේ අසල්වැසි නිවසක මල්වර මංගල්‍යයක් පැවැත්විනි දවස පුරා ආරාධිතයන්ට පැමිණීමට පහසුකම තිබිනි.දෙතුන් සීයයක් එදින පැමිනෙන්නට ඇතියි මම ස...

Read more »
2024-05-29
හුචක්කුව

5/29/2024 12:07:00 pm

හුචක්කුව යනු ඈත අතීතයේදී ගැමියන් ඇඳි කොට කලිසමට යම් සමානකමක් ඇති ඇඳුමකි. එය කලිසම මෙන් පිළිවෙලකට ඇති ඇඳුමක් ලෙස බැලූ බැල්මට නොපෙනේ.හරි අපිළි...

Read more »
2024-05-27
වරප්‍රසාද

5/27/2024 04:19:00 pm

වරප්‍රසාද  ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක් මතක් වුනා. එක එක කාලෙට එක එක සංකල්ප එනවානේ. ඒවා එනවා වගේම නැතිවෙලත් ය...

Read more »
2024-05-26
..ගමන නොනිමෙයි ලෝකයේ මේ.....

5/26/2024 10:57:00 am

ගමන නොනිමෙයි ලෝකයේ මේ..... ගමන නොනිමෙයි ලෝකයේ මේ..... පුරුදු ජීවන මං තලේ... ගැටෙන සැප දුක මාරු වී යයි, පුරුදු ජීවන මං තලේ....// වැටෙන මල් පෙ...

Read more »
2024-05-25
ධානිගල  -ඒලියන් රොක්,

5/25/2024 06:39:00 am
1

ධානිගල නොහොත් ඒලියන් රොක්,  කන්දෙගම  පොලොන්නරුව. මෙය මාදුරු ඔය මිටියාවතේ කන්දේගම ග්‍රාමයේ පිහිටා ඇත. අප විශ්වයේ පිහිටි විශ්මිත තැනක් බව කිවහ...

Read more »
2024-05-23
මගේ බුදු හිමි පිරිනිවන් වැඩි සේක !!

5/23/2024 03:04:00 am

මගේ බුදු හිමි පිරිනිවන් වැඩි සේක !! චුන්ද කර්ම පුත්‍රයා ගේ අඹ උයනට උඩින් ,පිරෙන්නට ආසන්න වෙසක් සඳ අහස් වියනේ බැබළෙන්නට විය . හිමවත දෙසින් ...

Read more »
2024-05-22
පෘථිවිය පරිපූර්ණ ගෝලයක් නොවේ

5/22/2024 07:23:00 pm

දෙවන රූපයට අනුව නිව්යෝර්ක් සිට මොස්කව් දක්වා ග්‍රීන්ලන්තයට ඉහළින් ගුවන් යානයක් පියාසර කිරීමේදී එහි දුර කිලෝමීටර 7500ක් වන අතර පළමු රූපයට අනු...

Read more »
2024-05-21
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහීම් රයිසි

5/21/2024 03:20:00 pm

ඉරාන   ජනාධිපති ආචාර්ය   ඊ බ් ‍ රාහීම් රයිසි ගැන මෙවන් සටහනක් තැබීමට සිදූවේ යයි මීදුම සිතුවේ නැත.  මැදපෙරදිග ගැටුම  උග් ‍ ර වෙමින් තිබු අවස්...

Read more »
2024-05-20
පුංචි සිත් තුල පැලයක් රෝපනය කරමුු.

5/20/2024 03:03:00 pm

ළදරු  පාසල්  දිවා සුරුකම් මධ්‍යස්ථාන සංකල්පය වර්තමානයේ  හැමතැනම ප්‍රචලිතය.  වයස අවුරුදු හතර වන විට බොහෝ දෙමව්පියන් තම දරුවන් ළදරු පාසල් කරා ...

Read more »
2024-05-19
"කසුබා අපේ අනාගත දුවනේ .

5/19/2024 11:31:00 am
1

පාන්දර  අපි දෙන්නා වැඩට යන්න කඩිමුඩියේ ලෑස්තිවුනා. පුංචි අතපසුවීමක් දෙන්නටම තියෙන හදිස්සියට ලොකු ප්‍රශ්නයක් බවට පත්වුනා එය මා සහ ඇය අතර වු ප...

Read more »