මෙ සති අන්තයයි.
සේපාලි අපේ නිවසට පැමිනියාය.
මටත් විවේක දිනයකි.
ඇගේ පැමිනිම මටත් අස්වැසිල්ලක් විය.
අපි වත්ත පහල අඹ සෙවන යට වාඩිවුනෙමු.
සිදු කරන ලද මෙහෙයුම සේපාලි ත් මාත් අතර කතා බහට එක්විය.
සිදු කරන ලද මෙහෙයුම සේපාලි ත් මාත් අතර කතා බහට එක්විය.
‘‘අක්කේ සියල්ලම වෙන්නේ හොදට ‘‘
අක්කා සැලෙන්න එපා අපි නැගිටින්න බලමුු......
එතකොට අපි හොයාගෙන යන අය අපිව හොයාගෙන එයි.
සේපාලි මා සනසන්නිය.
කිරි මුදවනවා ඒ කියන්නේ කිරිවල තත්වය වෙනස් වෙනවා.
මුුදවපු කිරි දියර කිරි වලට වඩා වටිනාකමක් තියනවා අක්කේ .
අපි වෙනස් වෙමු.
ගුරුවරියකවු සේපාලි මට වඩා කියවිමෙන් සමාජ ඇසුරෙන් දැනමිත්තියක වි ඇත.
කිරි වල තත්වය වෙනස් විමෙන් චිස් හදාගන්නවා. ඒවා මුදවපු කිිරිවලට වඩාත් වටටිනාකමින් වැඩියි.
මට තවත් කියන්න ඔය වගේ උදාහරන නම් එමටයි.
මිදි ඇඹුල් වුනොත් වයින් බවට හැරෙනවා.
මිදි යුෂවලට වඩා වයින් වටිනවා.
ජීවිතේ අත්දැකීමුත් ඒ වගේ.
ජීවිතේ අත්දැකීමුත් ඒ වගේ.
නරකයි කියල අමතක කරන්න හදන අත්දැකීම් තමයි ජීවිතේට වඩාත්ම වටිනාකමක් අරං එන්නෙ.
කොලම්බස් වැරදීමකින් ඇමරිකාව හොයාගන්නවා.
ඇලෙක්සැන්දර් ෆ්ලෙමින් වැරදීමකින් පෙනිසිලින් හොයාගන්නවා.
ඒ හින්ද වැරදීම් නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා.
ඒ හින්ද වැරදීම් නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා.
වරදින තැන්වලින් ඉගෙන ගන්න ජීවිතේ තව ලස්සන කරගන්න.
සම්බන්ධතාත් ඒ වගේ.
සම්බන්ධතා නරක් වෙන්නෙ නෑ.
නරක අත්දැකීම් මතින් ඉවසිල්ලෙන් පියමං කලොත් ඒවා රත්තරං බවට හැරෙනවා.
මෙතනදි නම් ඔයාගේ ඉවසීම මම අගේ කරනවා .
මම නිහඩව සිටියා මිස සේපාලිට බාධා නොකෙලෙමි.
මෙතනදි නම් ඔයාගේ ඉවසීම මම අගේ කරනවා .
මම නිහඩව සිටියා මිස සේපාලිට බාධා නොකෙලෙමි.
සේපාලි , මට රැකියාවෙන් ඔයාලට වඩා තූන් ගුනයක් විතර දීමනාවක් ලැබෙනවා. ඔයාට තරම් දවස විවේක නැහැ.වැඩනම් වැඩියි.
මම ගෙදර ඉන්න නිසා දැන් වියදමත් අඩුයි.
ගානක් ඉතිරි කරන්නත් පුළුවන් .
තාම එහෙමට ලොකු අදහසක් නැහැ .
තාම එහෙමට ලොකු අදහසක් නැහැ .
අදහසක් නැහැ . සිතිවිල්ලක් විතරයි.
යමු කෑම ටිකක් කාලා ඉමු අම්ම උයලත් ඇති.
යමු කෑම ටිකක් කාලා ඉමු අම්ම උයලත් ඇති.
අපේ සම්මන්ත්රණය නතර කරමින් නිවසට පැමිණියෙමු.
ඉවර ද කතාව.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment