2024-02-29
මල් වලට පැන් ඉහින්නේ ඇයි  ?.

2/29/2024 07:02:00 pm

මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහින්නේ ඇයි කියලා ඔබ දැනසිටියාද..? අපි හැමෝම මල් පූජා කිරීමට පෙර මල් වලට පැන් ඉහිනවා නේද? ඒ ඇයි........ අප ...

Read more »
2024-02-28
බලය විප්ලවය සහ අරගල

2/28/2024 06:15:00 pm
2

  මේ   පැරණි කතාවක්. දේශපාලන පොරපිටිය රත්වෙන විට එහාටත් මෙහාටත්  කෝන්තර පිට කරනවා. ඇත්ත උනත් විෂ කටු ඇනෙන්නා වගේ දැනෙනවා . බලය ලබා ගැණීමේ අර...

Read more »
2024-02-27
අහිමි  මුල මැද අග

2/27/2024 09:49:00 pm

අහලා බලමු අපේ ලස්සන ජන කතාවක්. ඉස්සර කාලේ ගම් වල තිබුනේ කෘෂිකර්මය මුල් වුන ආර්ථික ක් ‍ රමයක්නේ.ගමේ ගොඩක් අය කලේ භෝග ජාති වගා කරන එක තමයි.මේ ...

Read more »
අවධානය   යොමුවිය යුතු කොකෝවා වගාව.

2/27/2024 01:43:00 pm

මගේ ගස මගේ චොකලට්.. අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති. ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආ...

Read more »
2024-02-25
රිච්මන්ඩ් කාසල්

2/25/2024 05:16:00 pm

ශ් ‍ රී ලංකාවේ ටජ්මහල ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප් ...

Read more »
2024-02-22
මහජන කැමැත්ත

2/22/2024 10:35:00 am
1

  මේ දවස්වල කොතැන ගියත් අසන්නට ලැබෙන්නේ "චන්දය" ගැන ප් ‍ රශ්ණය. "කවුරු එයිද?" "කවුරු දිනයි ද?" "අහවලාත් ...

Read more »
2024-02-20
සමාජය දැවෙමින් සිටී.

2/20/2024 09:41:00 am

“ චේ   ගුවේරා කියවන්න කලින් - වීර පුරන් අප්පු කියවන්න බොම්මාලෙට කලින් සුනිල් ශාන්තට සවන්දෙන්න ගෝර්කිට   ‍ චෙකෝෆ්ට කලින් මාර්ට්න් වික් ‍ රමසි...

Read more »
2024-02-18
 රජගල උරුමය  - අම්පාර

2/18/2024 02:09:00 pm

  නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත් ‍ රික්කයේ උහන ප් ‍ රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග් ‍ රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරා...

Read more »