අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2010-12-31
දශාක්‍රමයෙන් පලාපල  බලන්න.

12/31/2010 09:14:00 pm
5

ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ ...

Read more »
2010-12-30
මල්ලියේ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ

12/30/2010 05:52:00 pm

මල්ලියේ නරක මිතුරන්  - සුනිල් එදිරිසිංහ මල්ලියේ නරක මිතුරන් - පිලිගන්න එපා  නංගියේ නොහොබිනා කම් -  හුරු වෙන්න එපා ‍බෝගම්බර සිපිරි ගෙදරට...

Read more »
2010-12-26
මලක් උනේ ඇයි ඔබ මට

12/26/2010 08:02:00 pm

මලක් උනේ ඇයි ඔබ මට - ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්-  විළක් උනේ ඇයි නුබ මට -  ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් වන්නට තහනම් පහන් තාරකාව...

Read more »
2010-12-25
ගොළු හදවත තේමා වාදනය  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

12/25/2010 07:05:00 pm
2

ගොළු හදවත තේමා වාදනය  ආචාර්ය ප්‍රේමසිරි කේමදාස  - ඔබේ සටහන ප්‍රතිචාර තුලට එක් කරන්න. 

Read more »
2010-12-24
ජය සිරි මහා හාමුදුරුවනේ -  දීපිකා ප්‍රියදර්ශණි.

12/24/2010 02:08:00 pm

ජයසිරි මහා හාමුදුරුවනේ ජයසිරි මහා හාමුදුරුවනේ ආ …… ආ ……… දරමිටි ඇද්දා – රෑ නිදි වැරුවා ගිණිමැල ගහගෙන රැක සිටියා - එහෙව් අපිට අද එන්න තහංච...

Read more »
2010-12-23
පාත මාලයට වඩින්න  - වික්ටර් රත්නායක

12/23/2010 03:54:00 pm
4

පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට වඩින්න පාත ඉදන් අපි ආවේ - නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ- පාත මාලයට ...

Read more »
2010-12-21
කුම්භ ලග්න හිමියන් වාසනාවන්තය.

12/21/2010 09:17:00 am

ලග්ණ පිළිබදව වියමන් කළ වියමන් පෙළක අවසාන වියමන අද පළවේ. මේ ලිපි පෙළ ඉදිරිපත් කළ මීදුමද මේ තොරතුරු වල විය හැකි සහ විය නොහැකි සම්භාවිතාවය පිළ...

Read more »
2010-12-19
සබද අපි කදු නොවෙමු...

12/19/2010 06:21:00 pm

සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ . සබද අපි කදු නොවෙමු - උනුන් පරා නැගෙන සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන සබද අපි කදු නොවෙමු - උනුන් ...

Read more »
2010-12-17
පරිත්‍යාගශීලී ධනු ලග්න හිමියන්.

12/17/2010 11:15:00 pm

අද වියමන වෙන්වන්නේ ධනු ලග්නයය සදහාය. මීදුම ලග්න දහයක් පිළිබදව පසුගිය දින කිහිපයේ වියමන් දහයක් පළ කලේය. කුම්භ ලග්නය පිලිබදව වියමනක් පලකළ විට...

Read more »
2010-12-14
සමබර සිතිවිලි ඇති තුලා ලග්න හිමියෝ.

12/14/2010 10:52:00 am
2

තුලා ලග්නය තරාදියකින් සංකේතවත් වේ .  තුලා ලග්න හිමියාද සමබරව සිතන පුද්ගලයෙකි. අනුකම්පා සහගත බව,කරුණාවන්ත බව   දක්වන, නීතීයට යුක්තියට ගරුකර...

Read more »
2010-12-07
කන්‍යා  ලග්ණ හිමියෝ කඩවසම්ය.

12/07/2010 12:30:00 pm
4

ලග්ණය -  ලාංඡනයක් ලෙසින් පිළිබිඹු කරන්නේ ස්ත්‍රී රූපයකිනි. මෙම ලග්න හිමියන් පිළිබදව පොදු ගති පැවතුම් මේ ලෙසින් තොරතුරු ඇසුරින් ගොනු කර ගත...

Read more »
2010-12-04
සිංහයෝ කවදත් එඩිතරය.

12/04/2010 09:28:00 pm
1

සිංහයෝ කවදත් එඩිතරය. බඩ ගින්නේ සිට මියගියත් තණ කොළ නම් නොකන තරමට ආඩම්බරකාරයෝ බව සිංහ ලග්ණය ගැණ කියවන විට හමු වු විශේෂම සදහනකි. ප්‍රතිපත්ති අ...

Read more »
2010-11-26
ප්‍රඥාවත් බව ප්‍රකට කරන කටක ලග්නය

11/26/2010 08:41:00 am
2

කටක ලග්නය හා සම්බන්‍ධ තොරතුරු එක් රැස් කර අනෙක් ලග්න හා සසදා බලන විට සුවිශේෂ කැපී පෙනෙන යහපත් ගති මෙන්ම වාසනාවන්ත ස්වභාවයන් දක්නට ලැබිණී. ...

Read more »
2010-11-22
මිථුන ලග්නය

11/22/2010 09:38:00 pm
5

මීදුම මෙවර අවධානය යොමු කරන්නේ මිථුන ලග්න හිමියන්ගේ ගති ස්වභාවයන් පිළිබදව එකතු කර   ගත්   තොරතුරු වියමනට එක් කිරීමටයි.   යාළු මිත්‍රයෝ බොහෝ ද...

Read more »
2010-11-18
නිහඩ සිතිවිල්ලේ කල්මරණ වෘෂභ ලග්නය.

11/18/2010 09:56:00 pm
4

අන් අය අතර කැපී පෙනෙන්නට උත්සහා කරන ඇදුමෙන් පැළදුමෙන් පවා අන් අය අභිබවා විසිතුරු බව ප්‍රදර්ශණය කිරීමට  කැමති විම  වෘෂභ ලග්න හිමිකාරයන්ගේ  ච...

Read more »
2010-11-15
මේෂ ලග්න හිමියෝ සටන් කාමී ය.

11/15/2010 01:40:00 pm
2

අ පිලිවෙළින් වියමන් කළ ලග්න හිමියන්ගේ ස්වභාවය දක්වන වියමන්   මින් පසු පිළිවෙළට ඉදිරිපත් කිරීමට මීදුම අදහස් කරයි. මෙම දත්තයන් මීදුම කියවු පොත...

Read more »
2010-11-10
ධනවත් ලෝභ මකර ලග්න කාරයා.

11/10/2010 08:24:00 pm
4

මෙවර මීදුම අවධාණය යොමු කරන්නේ මකර ලග්න හිමියන්ගේ ගති ස්වරූප පිළිබදව තොරතුරු හෙළි කරන්න. මකර ලග්න හිමියෝ බලයට බොහෝ කැමති පුද්ලගයන් බව සදහන් ...

Read more »
2010-11-03
වෘශ්චික ලග්න හිමියෝ මානව හිතවාදී ද ?.

11/03/2010 11:34:00 pm
3

ලග්න දොළහ අනු පිළිවෙලින් පළ කරන්නේ නැතිවුනත් ලග්න දොළහ ගැනම වරින් වර මිදුම එකතු කරගන්නා තොරතුරු පළ කරනවා. මෙවර යොමු වන්නේ  වෘශ්චික ලග්න හිම...

Read more »
2010-11-01
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා.......

11/01/2010 04:26:00 pm
1

ගමට කලින් හිරු මුළු තැන් ‍ගෙට වඩනා   ඒ හ ි රු එළියේ නැණ   මල් පොඩි පිපුනා ඒ මල් සුවදේ අද ලොවුතුරු   සුව විදිනා කලා වැවේ නිල් දියවර අපෙ අම...

Read more »