ඒත් මේ අවසාන ලිපිය ඉතින් මා ප්‍රියය මේ අවසාන ලිපිය මල් පිපුණු උයන් වතු කෙළවරේ නින්නාද වු වචන පෙලහරේ සැබෑ වේ යැයි සිතූ ප්‍රේමයේ රාත්‍රිය ලයම ...
පොඩ්ඩිගේ කථාව --දොලොස්වන වියමන.
කාලය මේ විදියට ගෙවී යනවා....දවසක හැන්දෑවේ සමීර මට කතා කලා... කාලෙකින් කල මේ ඇමතුම , ඇමතුම ආගන්තූකයෙක් ගෙන් ලැබුන ඇමතුමක් වගේ වුනා. මම අහගෙ...
සර් දෙන්නම නිවුන් දරුවෝ
වියපත් වු දෙදෙනෙක් බීම හලක එක මේසෙක වාඩි වෙලා , බැස යන හිරු සමරනවා .දැන් ටිකින් ටික අදුරත් ගලනවා. ගලන අදුරත් එක්ක දෙන්නගේ කහ ඉරේ සීමාව ඉක...
එහෙනම් ජීවිතයත් මාර්කට් යනවා වගේද සීයේ ?.
ජීවිතය මොන වගේද? දැන් කාලේ පුංචි එවවුවන්ගෙන් බේරෙන්න හරි අමාරුයි. එයාලට නොයෙක් ප්‍රශ්න. උත්තර දීලා සෑහීමට පත් කර ගන්නත් බැහැ. මම දවසක් වෙල...
අතීතය මකනවද ?.
අතීතය මකනවද මහවැලිය උතුරන්න කඳුළු ඇස් පුරා ඇති ඒ කඳුළු හංඟන්න කප්පරක් හේතු ඇති ඉඳහිටක නොවේ හැම මොහොතකම දැනෙනවැති මගෙ මැණික නිහඬවම දුක දරන් ඉ...
අතීතය අතහරින්න ...
අතීතය අතහරින්න ... රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!! (Forget everything in the past.. Let’s live like an Eagle. Turn unfavorable Event into stren...
එරික් ස්වෝන් ගල්වැටිය
සෝමාවතිය වන මැද ඇති "එරික් ස්වෝන් ගල්වැටිය" සෝමාවතිය බලන්න යන කෙනෙකුට වර්ථමානයේ දී පාරවල් බොහොමයක්ම භාවිත කරන්න පුලුවන්. නමුත් ලංක...
ජුලි හතයි........
අද ජුලි හතයි........ 1976 වෙන්න ඕන. ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ....... බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි. අදට අවුරුදු හත...