අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2022-06-27
ජනාධිපති දෝෂාභියෝගය.

6/27/2022 06:31:00 am
4

මෙයත් දෝෂාභියෝගයක් ද ?. ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභි...

Read more »
2022-06-26
#gotagohome  .

6/26/2022 02:36:00 pm
1

  ජනාධිපති වරයාට ගෙදර යන්න කියති.වර්තමානය වන විට ජනාධිපතිවරයා ගෙදර ගියොත් ඔවුන්ගේ පැලන්තියට රැකවරණය සැලසෙන සේ  # gotagohome  අරගලයට විකල...

Read more »
2022-06-25
මීදුම දකින ආර්ථිකය

6/25/2022 07:41:00 pm
3

ජනතාව  යන්නේ  කොයි අතටද  ?. තේරුම් ගත නොහැකි අප්‍රබංසයක්ව තිබේ. රාජපක්ෂ වරුන්ට ඇත්තේ  බරපතල  චෝදනාවකි. ඒහි සත්‍යතාවයක් තිබේ .ඒහෙත් රටක් ආර...

Read more »
2022-06-24
ඔබ හට ලෝකය ඉදිකර දී මිස.....

6/24/2022 11:33:00 am

දැතේ කරගැට සිඹ සනසන්නට ලා ගොයමේ දළු පවන්සලයි දහඩිය මුතු කැට මල් වරුසාවේ කරල් බරින් පීදී වැතිරෙයි . අඩ සද මෝරන මැදියම් අහසින් බිළිද...

Read more »
2022-06-20
යාපන අර්ධද්වීය දූපත්

6/20/2022 03:44:00 pm

යාපන අර්ධද්වීය දූපත් සමුහයකින් යුක්තය. නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්, අනලතිව්, චිරුතිව් (සිරුතිව්), එලුවයිතිව්, කුච්චතිව්,...

Read more »
2022-06-16
බලන්ගොඩට බත සපයන කල්තොට  .

6/16/2022 06:52:00 am

කල්තොට පුරාන ජනපදයක්. පසු කාලීනව වලවේ ගග හරස් කර අමුණක් ඉදිකිරීමෙන් වාරි ව්‍යාපෘතියක් ආරම්භ කර තියෙනවා. පුරාණයේදී කල්තොට ඉතා සශ්‍රීක භූමියක...

Read more »
2022-06-15
වියපත්වු මතකයක්.

6/15/2022 08:59:00 pm

සිරිමා – ශාස්ත්‍රී ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාණු සම්භවයක් ඇති වතු කම්කරු පවුල් බොහොමයක් ඉණ්දියාවේ පදිංචියට ගියාය. 1970 ට පෙර...

Read more »