මං මුලාවී පාර හොයා ගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලාවු සමනලියකගෙනි පාර අසා තිබුනේ මං මුලාවී පාර හොයා ගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලා...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
මං මුලාවී පාර හොයා ගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලාවු සමනලියකගෙනි පාර අසා තිබුනේ මං මුලාවී පාර හොයා ගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලා...
කතා නැතිව හිටියත් - ගොළු වෙලා අපි කඩ මන්ඩියේ දොල අයිනේ - නුඹව පෙනේ නැවතී බලනවා මොහොතක් - කොහොම හරි කතා නැතිව හිටියත් - ගොළු වෙලා අපි ද...
සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා ඈ ගේ නිලුපුල් ද...
මව් පිය දහඩියෙන් අතට ආ ගිරා - මොනර කොළ අනුකම්පාවක් නැතිව - ටික්කා උදුරද්දී රටේ නැති කුණු හරුප - ශිල්ප කොට බෙදා දෙයි තක්‍ෂලාවේ ගුරු තුමෝ...
මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි. රවි සදු මහදශා අනුපිලිවෙලින් ...
සෝමාවතී අභය භුමියේ වැවක් සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.) සෝමාවතී අභයභුමියේ වැවක්
රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ රසවත් ආහාර කෙසේ වෙතත් බට...