අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-08-16
නවාතැන් කාරයා.

8/16/2025 10:00:00 pm

"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටප...

Read more »
2025-08-15
  ජිම් ඩේවිස් සහ ගාෆීල්ඩ්.

8/15/2025 10:00:00 pm

මේ රූපයේ ගාෆීල්ඩ් එක්ක ඉන්නෙ ජිම් ඩේවිස්. ජිම් තමයි ගාෆීල්ඩ්ගෙ ඇත්ත ම අයිතිකාරයා. ජිම්ට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා. මං වගේ කොමික් පිස්සන්ට...

Read more »
2025-08-14
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) - ජනාධිපති නීතිඥ අලි සබ්රි

8/14/2025 07:11:00 pm

ජනාධිපති නීතිඥ Mohamed Ali Sabry ගේ සටහනක සිංහල පරිවර්තනය MMDA ප්‍රතිසංස්කරණ යුක්තිය ජයගත යුතුයි – අපේම ප්‍රජාව තුළ පවා. මුස්ලිම් විවාහ හා ද...

Read more »
2025-08-13
මුළු තැන් බත් .

8/13/2025 09:00:00 pm

මේ මාසය පෙරහැර මාසයයි.ඇසල මාසය ඇරඹෙන්නේ දළදා පෙරහැර කතරගම පෙරහැර. රත්නපුර, දෙවුන්දර,සහ අනෙකුත් පරිවාර දේවාල වල  පෙරහර මංගල්‍යයයන්  පැවත්වෙමි...

Read more »