අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,

දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.

බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.

ඔය බඹයක් තරම් වන තමා තුළමයි.

දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.

එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.

ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.

අපි සොයා යමු - වියමනකින්.

2025-08-03
වතුර දාන්න මලක් පිපෙන තරමට

8/03/2025 12:18:00 pm

"ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්- ටිකෙන් ටික -සහ හොඳින් උගන්වන්න." – Jean-Jacques Rousseau ඉස්කෝලෙක ප්‍ර...

Read more »
2025-08-02
පළමුව තමන් විමසමු .

8/02/2025 12:24:00 pm
1

විවාහ වී ඉතා සතුටින් කාලය ගතකල යුවලක් සිය විසිපස්වැනි සංවත්සරය සැමරූවා. ඉන් දින කිහිපයකට පසුව සැමියා විසින් එක කරුණක් වටහාගත්තා. එනම් සිය බි...

Read more »
2025-08-01
එන්.එම් ට එරෙහිව ෆීලික්ස්.

8/01/2025 10:36:00 pm

දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්.. ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා.. ඒ අතරින් ...

Read more »
2025-07-31
පේර කොළ

7/31/2025 10:00:00 pm

පේර කෑමට පමණක් නෙවෙයි, එහි කොළද අපේ පරණ වෛද්‍ය සම්ප්‍රදායන්හි විශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබුණා. පේර කොළට ඇති දියවැඩියාව පාලනය කිරීමේ, කනස්සල්...

Read more »