ශ්‍රී ්කාව තුල සර්ප විශේෂ 108ක් පමණ දැක ගත හැකිවේ.මොවුන් ජිවත් වන පරිසරය අනුව රැක් වාසින්,පංශු වාසින්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරනු ලබයි....
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්,
දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්.
බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා.
ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා.
එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ.
ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ.
අපි සොයා යමු - වියමනකින්.
!doctype>
ශ්‍රී ්කාව තුල සර්ප විශේෂ 108ක් පමණ දැක ගත හැකිවේ.මොවුන් ජිවත් වන පරිසරය අනුව රැක් වාසින්,පංශු වාසින්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරනු ලබයි....
සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්ම පින්කමක් ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ් රී ලාංකීය සමාජය...
පොල් තෙල් අපේ ආහාරයට මෙන්ම වෙනත් දෛනික අවශ්‍යතාවලදී ප්‍රයෝජන ගන්නා ගෙදරට නැතිවම බැරි ආහාරයකි. මෑතදී ලාංකීය ජනතාවට වෙනත් පිසින තෙල් වර්ග නො...