Shehan Madushan අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලු...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
Shehan Madushan අපි හැමෝම මෙ බාලගිරි දෝෂය කියුවම යන්නෙ අපෙ සොඳුරු ලමා කාලයට දැන් මේ දෝෂය ගැන ගොඩක් සැලකිලිමත් නොවුනට ඉස්සර කාලෙනම් පුංචි අලු...
ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. ...
මේ අපි කාටත් තියෙන ප් රශ්නයක්. මේකට පිළිතුරු දෙන්න පුළුවන් පියයුරු පිළිකාවක් හැදෙන්න ප් රවණතාවයක් තියෙනවා ද නැද්ද කියලා විතරයි. යම් යම් ...
වැස්ස වහිනවා. පරිසරයත් සීතලයි. මට ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ සීතල දැනෙනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මම දුර්වල වෙලාද . මේ අනම් මනම්...
----ගම්පොල ජනමාධ්‍යවේදියා. ලක්‌දිව වූ කලී ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඉතා සුන්දර දිවයිනකි. යටත් පිරිසෙන් පුරා සියවස් විසිපහක් පමණ...