මේක නම් මාර වැඩක්. NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ. මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිස...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.
1.උග්ගට්තඤ්ඤ.
2. විපටිතඤ්ඤ.
3.ඤෙය්‍ය .
4.පදපරම.
මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.
දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.
තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.
පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.
තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .
ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )
තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )
තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )
තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව
...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?
!doctype>
මේක නම් මාර වැඩක්. NPP එකේ ලංඩන් රැස්වීමට ගියාද? නැද්ද? කියලා ගොඩක් දෙනා කතා කරලම අහනවා. ඉවරයක් නෑ. මම ගියේ නෑ. ඒ ආණ්ඩුවට ඇති විරෝධයක් නිස...
අමුඩය දේශපාලනිකවු ඇදුමකි. පසුගිය කාලයේ නාමල් කරුනාරත්නයන් පිරිවරා ගෙනආ වී ගොවීන් , උක් ගොවීන් වට්ටක්කා ගොවීන් නා නා විධ වගා කරුවන් ඇන්දේ අමු...
මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත පිරිස පිළියෙළ වීම, බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීම, පසු වස් විසූ භික්ෂූන් ...
දේශපාලනය අනතුරුදායක විෂයයක් බවට පත්වෙමින් තිබෙන්නකි.. විරුද්ධමතදාරීන් අමු අමුුවේ ප්‍රසිද්ධියේ මරාදමනු ලැබේ. චෝදනා ඉදිරිපත් කරන පාර්ශව නඩුත් ...
. මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනා මගේ පියා හොද ගොව...
ගෝඨාභය සැබෑ නායකයෙක් ද?..... නායකත්වය ගැන මම අහලා තියෙන හොඳම කියමන තමයි “You're not really a leader until you've lost.” “ඔබ පරදින තු...
උරහිස ඉදිරිපස කටුවකින් අනිනවා වැනි වේදනාවක් ඔබ අත්විද තිබේද? එම වේදනාව හිරිවැටීම සමග අතදිගේ ගමන් කරනවාද? බොහොවිට උරහිස් වේදනාව සමග අපට අසන්න...
'බටහිර අහසේ රතු සිත්තම් මැකුණාවේ දෙනිපෙත හඬන හිරියා මල් පිපුණාවේ මා ආදරය දුටු බව නොම හැඟුනාවේ මා න...
එක්තරා දාර්ශනිකයෙකුට..රජු විසින් පළමු මට්ටමේ තනතුරක් ලබා දීම ගැන පුද්ගලයෙක් කනස්සලු වූ වේ ය. එම තනතුර ඔහුට වඩා තමන්ට සුදුසු බව සිතුවේ ය........