සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය දශක ගණනාවකට පසු නොම්මරේ හොයාගෙන කතා කර, දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
සුදු පාට චූටි මල් සාරියක් ඇඳගෙන දුවේ ඒ සිටින්නේ මම කියූ නැන්දාය දශක ගණනාවකට පසු නොම්මරේ හොයාගෙන කතා කර, දුවගෙ වෙඩින් එකය, එන්නය කියා කිවුවම,...
යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටා Rasika Madushanthi පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව ස...
බූරුවෙකු ගසකට බැඳ තිබිණි. යක්ෂයෙක් ඇවිත් ලනුව ලිහා දැමුවේය. එවිට බූරුවා කුඹුරකට දිව ගොස් වගාව විනාශ කිරීමට පටන් ගත්තේය. කුඹුර හිමි ගොවියාගේ ...
නංගිට බබා ලැබුනෙන් ප්‍රිය බිරිඳ මගේ සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ.. කළ විට ස...
ජනවාරි 14 තෛපොංගල් දිනයයි. ශ්‍රී ලංකා රජය විසින් ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිත හිණ්දුන් විසින් සමරනු ලබන ආගමික උත්සවයකි. මෙදින ඉන්දියාව...
බෞද්ධ ඉතිහාසයේ සිදු වූ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන් මුල් කොට ගෙනය. එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක...
කෝ ට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අ...
මහනුවර සිට කොළඹට විහිදෙන ප් රධාන මාර්ගයේ 64 කණුව අසල ඉතා ප් රකට ගැටඹේ රාජෝපවනාරාමයේ පඬුරු දමන බෝධිය පාර අද්දර පිහිටා ඇත. මේ බෝධිය පිළිබ...
මුරණ්ඩු සහ හිතුවක්කාර කාන්තාවන් සෑම විටම අසාර්ථකයි: මුරණ්ඩු කාන්තාවන් තම විවාහ ජීවිතයේදී සහ ඥාතීන් සමඟ සබඳතාවලදී පවා අසාර්ථක වේ. තමන් අවට ස...