අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

Tuesday, November 12, 2024
ශ්‍රී ලංකාවේ සර්පයෝ

11/12/2024 08:00:00 am

ශ්‍රී ්‍කාව තුල සර්ප විශේෂ 108ක් පමණ දැක ගත හැකිවේ.මොවුන් ජිවත් වන පරිසරය අනුව රැක් වාසින්,පංශු වාසින්, භෞමික හා ජලජ වශයෙන් වර්ග කරනු ලබයි....

Read more »
Sunday, November 10, 2024
කල්ප (30) තිහක්‌ විපාක දෙන කඨින පිංකම් .

11/10/2024 10:20:00 pm

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. කඨින පූජාව යන්න ශ් ‍ රී ලාංකීය සමාජය...

Read more »
Saturday, November 09, 2024
පොල් තෙල්

11/09/2024 01:26:00 pm

පොල් තෙල් අපේ ආහාරයට මෙන්ම වෙනත් දෛනික අවශ්‍යතාවලදී ප්‍රයෝජන ගන්නා ගෙදරට නැතිවම බැරි ආහාරයකි. මෑතදී ලාංකීය ජනතාවට වෙනත් පිසින ‌තෙල්  වර්ග නො...

Read more »
Thursday, November 07, 2024
විටමින් B12

11/07/2024 10:49:00 am

විටමින් B12 ශක්තිය නිපදවීම සඳහා අත් ‍ යවශ් ‍ ය වන අතර සමහර පර්යේෂණ පෙන්වා දී ඇත්තේ එය මානසික අවපීඩනයට සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වන බව...

Read more »
Monday, November 04, 2024
"සාමකාමීව මිය යාම"

11/04/2024 08:00:00 am

බොහෝ විට "සාමකාමීව මිය යාම" ලෙස හැඳින්වෙන කෙනෙකුගේ නින්දේදී මිය යාමේ සංසිද්ධිය කුතුහලය සහ සැලකිල්ල යන දෙකෙහිම මූලාශ්‍රයක් විය හැකි...

Read more »