"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක් හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
"විතාරන්දෙනියට" ලැබුනුදා මාරුවක් හිත් කොනේ තාමත් ලැගුම් ගත් ඇත්තටම වුනු සිද්ධියක්... සකල සිරින් පිරි දකුණු පලාතේ ගොවිපලකට මාරුව ය...
සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරියම් වූ මාලිගයකි මගෙ හද දොරගුලු නැති පිරී තියේ තදබද වී ආදරේ.. අහසකි... මගෙ හිස සියොතුන් හැසිරෙන සැමරුම් මේ ක...
මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...
අද හින්දුන් විසින් දීපවාලි උත්සවය සමරනු ලබනවා. ඔවුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයයක් ලෙස දීපවාලි උත්සවය හැදින්වෙනවා. ශත වර්ෂ 350 කට පමණ පෙර සිට දී...
පියයුරු බද්ද දහනවවන ශත වර්ෂයේ අග භාගය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ සමය. කන්ද උඩරට රාජධානියේ ප්‍රධාන අගනගරයට මදක් දුරින් පිහ...
සටහන - වී වගාකරුවන්ගේ සංගමය නව වී ප්‍ර භේද නාමකරණයේ දී එම ප්‍ර භේද අභිජනනය කළ ස්ථාන හදූනා ගැනීම සදහා භාවිතා කරන සංකේත අක්ෂර පහත පරිදි වේ. BG...
Sheikh Irshad Sahabuddeen is with Amal Angunawala and 24 others ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු තුඩුවට ඔබ්බෙන් පිහිටි පාරිසරික සාධක රැසකින් ...