අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

2024-01-02
මාරි කියුරි

1/02/2024 10:23:00 am

ලොව භයානකම පොත ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප් ‍ රධානම පොතක් තමා නොබෙල් ත් ‍ යාගය ලාභී මාරි කියුරිගේ note book එක... එයාගෙ පොත් විතරක්ම නෙමෙ...

Read more »
2024-01-01
ගුරු මහත්ම මහත්මීන් වෙතටයි.

1/01/2024 06:22:00 pm
2

බ්ලුබෙරි.. ගොඩක් කාලෙකට ඉස්සර ඇමරිකාවේ තිබුණා ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් හදන සමාගමක්. ඒ අය හදන අයිස්ක්‍රීම් ඇමරිකාව පුරාම හරිම ප්‍රසිද්ධයි. ඒ අය...

Read more »
සක් දෙවිඳුගේ කවිපොතින්

1/01/2024 10:13:00 am

එදත් එහෙමයි අදත් මෙහෙමයි නරයො ඔක්කොම ගන්නෙ තීරණ නඩුත් හාමුදුරුවන්ගෙ කිව්වට බඩුත් ඒ ගිණුමටම දැම්මට අල්ලගත් සැකකරුට එරෙහිව සාක්කිත් උන් මෙහෙයව...

Read more »
2023-12-30
 මගීන් 1500 ක් දිවි පිදූ ලොව බිහිසුණු දුම්රිය අනතුර.

12/30/2023 10:18:00 am

උපුටා ගැනීමකි අන්තර්ජාලයෙන් සුනාමි ඛේදවාචකයට අදට වසර 15 යි.අපරාධ කරුවන් තවමත් රිසිසේ දිවි ගෙවති. අදින් හරියටම වසර 15 කට පෙර එනම් 2004 දෙසැම්...

Read more »
2023-12-29
“මැද්ද සූරිය – මුනිඳු වැඩසිටි  –  වේළුවන ජය මංගලම්

12/29/2023 10:05:00 am

සත්කාර සේවාව මහත් ආනාශංස උපදින රැකියාවකි. මමත් වැඩි කාලයක් වෘත්තිකයෙකු වසයෙන් මේ ක්‍ෂෙත්‍ර යේ අත්දැකීම් ලබාගත්තෙක්.  අර්ධ නාගරිකයක උත්සව  ශා...

Read more »
2023-12-28
අනුරාධපුර රාජධානිය

12/28/2023 11:37:00 am

  විජය රජතුමාගේ  සිට පාලනය කල රජවරු. විජය රජතුමා ක්‍රි.ප්‍ර 544 උපතිස්ස පණ්ඩුවස්දෙව් අභය ...

Read more »
2023-12-27
නස්රුදීන් - අලුත් අවුරුද්ද ට සූදානම්.

12/27/2023 08:35:00 am
1

  මේ කියන දවස් වල නස්රුදීන් පදිංචිවෙලා හිටියේ බහු ජාතික , බහු ආගමික ගම්වාසීන් ඉන්න ගම්මානයක .නස්රුදීන්ට නත්තල් තිබුනේ නැහැ අළුත් අවුරුදුත් න...

Read more »