අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,

14 – ලෝක දියවැඩියා දිනය

නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය

නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය

නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය

නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය

නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය

නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය

නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය

නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය

Random Post

2023-10-28
මියුරු පදවැල්

10/28/2023 06:28:00 pm
1

ඔක්තෝම්ර් 27 මා උපන් දිනය.  මේ පිරෙන්නේ හැත්තෑපස්වෙනි වසර . ඒකත් පුංචි විශ්මයක්. හතරවටේ සිටිය සහෘදයින් විකට්ටු දවාගෙන  පිටියෙන් නික්ම යද්දී ...

Read more »
2023-10-27
හොරු

10/27/2023 05:10:00 pm

එක් ගම්මානයක් අසල වනාතේ මහ ගසක් යට හොරු දෙදෙනෙක් වාසය කළහ. නිසි රැකියාවක නොයෙදුණු නිසාත්, රෑට හොරකමේ යෙදුණු නිසාත්, ඔවුන්ට ගමේ සිටිය නොහැකිය...

Read more »
2023-10-26
කොයි ගෑණිත් එකයි අමරේ  කළුවරට !

10/26/2023 06:34:00 pm

කවි මඩුවේ  නම් දෙකක් කියවෙනවා.   අමරෙයි –  කහවත්තේ නංගියි  . මේ දෙන්නා වාදෙක පැටලිලා   අපි  කවි ටික අහලම ඉමුකෝ. අමරේ: දිගු කාලෙකට ප...

Read more »
2023-10-25
ලෙස්ටර්ගේ සිත්ගත් බෙලිහුල්ඔය

10/25/2023 06:37:00 pm

මේ 1959 කාලවකවානුවයි. එනම් ඉංදියානු සිනමාවේ ආභාශයක්ව ගොඩනැගුණු සිංහල සිනමාවට ප් ‍ රේක්ෂකයන් චිත් ‍ රපට උන්මාදයෙන් පෙළුණු සමයකි.ඉන්දීය චිත් ...

Read more »
2023-10-24
නිර්නාමික ප්‍රතිචාරයක්.

10/24/2023 06:17:00 pm
1

 මීදුම පලකල “ මහනුවර රජවරුන්ගේ සොහොන් “ ලිපියට එක් කල comment  එකකුයි මේ පහත පලවන්නේ .එය ලිපියට අදාල නැති නිසා මට බහළුමක් වුනා. ඒත් කාලීන සි...

Read more »