දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් අ රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයට...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
නොවැම්බර් 06 – යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සූරාකෑම වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 10 – සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදාගැනීම පිළිබඳ ලෝක දිනය,
14 – ලෝක දියවැඩියා දිනය
නොවැම්බර් මසයේ තුන්වැනි ඉරිදා – මහාමාර්ග අනතුරුවලට ගොදුරුවූවන් අනුස්මරණයකිරීමේ ලෝක දිනය
නොවැම්බර් 19 – ලෝක වැසිකිලි දිනය
නොවැම්බර් මාසයේ සෑම තෙවැනි බ්‍රහස්පතින්දා දිනය – ලෝක දර්ශනවාදී දිනය
නොවැම්බර් 20 – විශ්ව ළමා දිනය
නොවැම්බර් 21 – ලෝක රූපවාහිනි දිනය
නොවැම්බර් 21 – ලෝක ධීවර දිනය
නොවැම්බර් 25 – කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය
නොවැම්බර් 29 – පලස්තීන ජනතාව සමඟ සබඳතා ශක්තිමත්කිරීම පිළිබඳ ජාත්‍යන්තර දිනය
දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් අ රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයට...
අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර...
නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා ත...
මී දුම චාරිකා සටහන ලියන්න පටන් ගත්තේ ගමනේ මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹල...
ගි රිහඩු සෑයයෙන් ආපසු ත්‍රිකුණාමලය දෙසට එන අතර අපේ නඩේ නිලාවේලි මුහුදු තීරයට පිවිසුනා. අපේ විද්‍යාර්ථීන් සැලසුම්, පරිපාලන, මුදල් සංවර්ධණ...
කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා. ඓතිහාසික කතා පුවත. ඓතිහාසික කතා පුවත. මේ ශෛලමය ජල ගබඩාවම වි...
සියුමැලි ලෙස යෙදු කැටයම් සහිත පඩිපෙල ඉහලසිට බැස එන විට වම් පස පොකුණ ඉහලසිට බැස එන විට දකුණු පස පොකුණ මුරගල වහල දරා සිටි ...
මී දුම පසුගිය සතිය වෙන් කරන්න වුනේ නැගණහිර සංචාරයකට. ඒ 4 මාර්ගයෙන් මඩකලපුවටත් එතනින් අම්පාර ටත් ගිය අපි ත්‍රිකුණාමලයෙන් සංචාරය නිම ...
ඇල්බට් අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක. ඇල්බට් අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාව...
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක් ඇතිවී මේ වන විට ඒ පිලිබද සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. වෛද්‍යවරුන් සුලභ වීම ජනතා...
දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය යන පදය යෙදීමද සුදුසු නැත. 1956 අප්‍රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමා...
මේ ගොල්ලන්ට කැලේදී හම්බුවෙනවා පලතුරු වර්ගයක්. රසයි. කාපුවහම මත් වෙනවා. බොහෝම ආසාවෙන් කනවා. බලන්න ඊට පස්සේ වෙනදේ. වියට්නාම් විස්කි ගෙනාවට - ...