නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.
5 comments:
Api hema deyama mudalin sihtana patu jaathiyak wela. Ape dewal apita agaya nethi wena tharamatama kohenwath aapu evun rata tiken tika gila gannawa. Sinhalayata es erena dawasak enne neththe salli walin un andha wela nisa. mehema thenak thiyena vaga pennala dunnata pin. kohoma hari Anuradhapuraya wage mekath rekunoth obatai ee pina.
machan othana eththatama wela thiyenne sinhalaya hema ekkenawama saadarayen pili gannawa..ithin eken anawashya prayojana aran anith jaathin unge oona epaakam pirimaha gannawa..ape sinhalaya uda balaagena innawa arunge hitha riddanna beruwa.. e aya ape gedarata ewith eyaage ge kiyala kiuwath, oyaage genam ithin mama yannam kiyana tharam moda jaathiyak wela thiyenne..api ape dewal rekaganna negitinna oone..me rate inna lokko kiyana eun mudalata amma thaththa paawala dena jaraa hethikarayak..eungen ape jaathiyata, aagamata kisima pilisaranak nehe.api wage podi minissu hari meka aaraksha karaganna oone..
මුහුදු මහා විහාරය දැනට පුරා විද්‍යා ස්ථානයක් ලෙස නම් කර නැතිද?
එහි දැනට පූජ්‍ය ස්ථානයක් පවත්වාගෙන යනවාද?
එසේ පවත්වාගෙන යන විහාරස්ථානයක්නම් එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා කවුරුන්ද?
(සුදත්)
පොතුවිල් මුහුදු මහා විහාරය පුරා විද්‍යා ස්ථානයක් ගෙස නම් කර පුරා විද්‍යා ඉඩම් සීමා මායිම් කර ඇත. මෙම ස්ථානයේ තාවකාලික හමුදා ඛණ්ඩයක් මා එහි ගිය නොවැම්බර් මාසයේ සිටි අතර එක් හිමි නමක් වැජ සිටියේය. එම හිමියෝ එම සුථානයේ වාසී හිමිනමක් දැයි මට නිශ්චිතව කිව නොහැක.
මා ගිය අගෝස්තු මාසයේ ලෙස සංශෝධණය විය යුතුය.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.