2011-09-13

9/13/2011 05:48:00 pm
2


දුම්රිය ගැන බොහෝ දේ කියවන්න ඇත. දැන් කාලේට දුම්රිය  යන පදය යෙදීමද සුදුසු නැත.

1956 අප්රේල් මාසයේ 23දින ගමන් ඇරඹි උඩරට මැණිකේ ,රුහුණු කුමාරී, තවමත් සුපුරුදු ගමානාන්තයට නියමිත වෙලාවට නැතිවුනත් ගමන් කරන්නීය. යාල් දේවී යද තවත් ටික කලකින් ඇගේ ගමනාන්තය කරා ලගා වනු ඇත.

මෙන්න ගමන් ඇරඹුදා  ගමනට ලබා දුන් ප්‍රසිද්ධිය.

2 ප්‍රතිචාර:

Deeps said...

old is gold!

හුලං said...

ඒ වගේ ඇඩ්වර්ටයිස් කරල දුවන කෝච්චි අද කොයින්ද?