අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

ජීවිතය‍

“ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .

එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.

එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .

එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.

ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.

මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.

මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.

මීදුම

2025-12-17
පැරසිටමෝල් .

12/17/2025 10:00:00 pm

පැරසිටමෝල්: ඔබේ ගෙදර 'හොඳම මිතුරා' ද, 'සැඟවුණු සතුරා' ද? උණක්, ඔළුව කැක්කුමක් ආපු ගමන් අපි දුවන්නේ ගෙදර බෙහෙත් පෙට්ටිය ළඟට. ...

Read more »
2025-12-16
 බුදුරජාණන් වහන්සේත්  ධර්මය දේශනා කරන්න   මැළිවුණා.

12/16/2025 10:00:00 pm

  බු දුරජාණන් වහන්සේ , ධර්මය  දේශනා කරන්න   මැළිවුණා මුලින්.  සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා  කළේ , අවබෝධ කරගන්න පුළුවන්  සත්වයිනුත් සිටින...

Read more »
2025-12-15
කන්දට වැස්මක් .

12/15/2025 10:00:00 pm

ලංකාවේ "ජනතා විමුක්ති පෙරමුණ" නමින් බිහිවූ පක්ෂ තුනකි. පළමුවැන්න හැට ගණන්වල ඇරඹී හැත්තෑ එකේ පොළවට සමතලා වන "ජනතා විමුක්ති පෙර...

Read more »
2025-12-14
වැහි කුණාටුව

12/14/2025 10:00:00 pm

වැහි කුණාටුව ජීවිතය අවුල් කලා . දවසත් අවුල් කලා අපේ ජීවිතදැන් යථා තත්වයට පත්වෙමින් තියෙනවා. ඒත් කුණාටුවෙන් විපතට පත්වුන අවතැන් වුන ජීවිත……. ...

Read more »
2025-12-13
මහවැලි ව්‍යාපෘතිය විනාශයක්ද   ?

12/13/2025 10:00:00 pm

මහවැලි ජලාශ පසුගිය ස්වභාවික ව්‍යසනයට හේතු වුණා යැයි අද උත්තරීතර තැනක බුද්ධිමත් කතාවක් ඇසුණා.. ඒ කතාව අසාදෝ , මහවැලි ජලාශ හරහා මෙරට විදුලිබල ...

Read more »
2025-12-12
මුගලන් ක්‍රිස්තියානි ද ?;

12/12/2025 10:00:00 pm

මුගලන් ක්‍රිස්තියානි උනේ කෝමද?  මගේ පිළිතුර - ක්‍රිස්තියානි රජවරු ලංකාවෙ නෑ. ඉතිහාසය විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක සාධක පවා නෑ. තියෙන්නෙ නෙස...

Read more »