අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Thursday, April 13, 2017
යහපාලනේ ඇක්ටිව් වෙලා ! .

4/13/2017 09:52:00 pm

මේ සිංහල අවුරුදු සමයයි. පාරිභෝගිකයන්ට වගේම විවිධාකාරවු ව්‍යාපාරිකයනටත් කාර්ය බහුලයි . ඒ අතරේ ආණ්ඩුවේ නිළධාරි ගොල්ලන් පාරිභෝගිකයෝ ආර...

Read more »
Saturday, April 08, 2017
අබේ , මේ නික්ම යා යුතු කාලයද ?.

4/08/2017 04:04:00 am

මගේ මතකය ගොළු විය.එය සිරවු අදුරෙන් අවදි කර ගත නොහැකිව අදුරේ සුසුමක්ව වැළපෙන බව  තවමත් තවමත් මට හැගෙන්නේය. අපි කෙළි සෙල්ලම් කළ කෙළි බ...

Read more »
Monday, April 03, 2017
ඉන්දියාවේ අජිත් ඩෙවොල්  රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව.

4/03/2017 07:26:00 pm

මෙම ලිපිය ඉරිදා දිවයින - ( 02.04.2017 ) පලකර තිබිනි.  අපේ චන්දයට වඩා බාහිර බලවේගවල වැදගත් කම දේශපාලනයේදී ක්‍රියාකරන අන්දම මෙම ලිපියෙන් ත...

Read more »
Monday, March 13, 2017
සරුංගලේ - වරල් සැලේ.

3/13/2017 04:57:00 am
1

බොහෝ සරල දේවල් අතහැර අපේ ආණ්ඩුව ගැන ලිවීමට අදහස් කලේ රතන හාමුදුරුවන්ට සිදුවු මානසික අබග්ගයට අපත් මුහුන දෙමින් සිටින නිසායි. උන්වහන්සේ...

Read more »
Sunday, February 05, 2017
මගේ  බෞද්ධකම

2/05/2017 06:33:00 pm
1

අපේ හාමුදුරුවෝ   මේ සෘධියෙන් වඩින්නේ සයිටම් හුටපටය නිවා දමන්න වැඩිය ගමන්. හාමුදුරුවන්ගේ පැනිල්ලත්  සහභාගීවුන ගමනත් ගැන හිතපුවම බුද්ධධර්...

Read more »
Thursday, February 02, 2017
කාලෙකට පස්සේ.

2/02/2017 07:49:00 am

නැගණහිරෙන් එන වැස්ස බලා ගෙන හිටපු අපට   වැදගත් මහත්තුරු ක්‍රොටන් කොළ කන්න කියනවා. අඩු ජල භාවිතයෙන් ගොවිතැන් කරන ක්‍රමවේදයන් ගැන උපදෙස්...

Read more »
Monday, November 21, 2016
ඕපනායක පුංචි කෝච්චිය.

11/21/2016 09:06:00 pm
8

ඕපනායක පුංචි කෝච්චිය. පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා නෙමෙයි.දැන් කාලේ පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගි...

Read more »