අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
A day of the life

මීදුම

මීදුම

ඉර පායනවත් එක්කම නැතිවෙලා යනවා.

තවත් වෙලාවකට ඝණ වලාකුළු වෙලා පොලොවට පාත් වෙනවා.

කෙත් බිම් සරු කරමින් ඇල දොළ ගංගා දිගේ නිසංසලේ මහ මුහුදට ගලා යනවා.

තවත් වරක මහා මාරුතයක් වෙලා ගම් බිම් විනාශ කරනවා .

සිතුවිලිත් ඒ වගෙයි.

ඇති වෙලා නැතිවෙලා යනවා.

යහපතට වගේම අයහපතටත් මෙහෙයවනවා.

තෝරා බේරාගෙන මට හිතෙන දේවල් බෙදා හදාගන්න,

මීදුම ... පිහිට කරගන්නවා.

මීදුමේ නොයෙක් නොයෙක් දේවල් පා වෙලා එන්න පුළුවන්.

වරෙක සුන්දර වෙන්නත් තවත් වරෙක අප්‍රසන්න වෙන්නත්

මන්ද මාරුතයක් වෙලා වගේම චන්ඩ මාරුතයක් වෙලා මම දකින දේවල් උපේක්‍ෂාවෙන් යුතුව .. මීදුමේ පාවෙලා යන්න අරිනවා.

මම හරිද වැරදිද කියලා හිතාගන්න කවුරුත් උදව් කරයි. කියලා මම හිතනවා.

ආයෙත් විවේක වෙලාවක මීදුමට එබෙන්න මොනවා පා වෙලාද කියලා ඇවිත් බලන්න.

- 2008.07.29 - මීදුම

Random Post

Monday, November 21, 2016
ඕපනායක පුංචි කෝච්චිය.

11/21/2016 09:06:00 pm
8

ඕපනායක පුංචි කෝච්චිය. පුංචි කෝච්චිය මගේ මතකයට ආවේ පුංචි කෝච්චිය දැකලා නෙමෙයි.දැන් කාලේ පුංචි කෝච්චියක් දකින එක හීනයක කතාවක්. නැත්නම් සිගි...

Read more »
Tuesday, November 15, 2016
සවිය.

11/15/2016 11:32:00 pm

උදේ පාන්දර 5.57 යි . පොලිසියෙන් ඇමතුමක්. ඔබට එරෙහිව පැමිණිල්ලක් තියෙනවා.එයට කට උත්තරයක් ගැණිම සදහා හවස 2.00ට .........පොලිසියට  ( ...

Read more »
Friday, November 11, 2016
Tuesday, November 08, 2016
විවාහ මංගල්‍යයක්.

11/08/2016 09:59:00 pm
3

" මැද්ද සූරිය - මුනිඳු වැඩසිටි  - වේළුවන ජය මංගලම් සුද්ද සුන් නරනිඳුන් සහ - සෙස්‌ රජුන් නම් කළ මංගලම් ඇද්ද මෙකුමරු-  පාපු විස්...

Read more »