ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?. මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය. කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ ...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
“................ එහෙත් ජීවිතය යනු එසේ බෙදා වෙන් කල හැකි වෘතාන්තයක් නොවේ .
එය පෙර භවයන්හීදී එක්රැස් කරන ලද කර්ම , උපතේ සිට මේ දක්වා එක්රැස් කරන ලද කර්ම දෙමව්පියන් හරහා එන ජානමය උරුමයන් ,සමාජය සංස්කෘතිය හා ශාශනය විසින් ලබා දෙන යන මේ සියල්ලේම සංකලනයකි.
එය විවිධ ඖෂධ එකට ගෙන අට එකට සිදවු කසායක් වැනිය .
එහි ඒ ඒ ඖෂධවල රස ගුණ වෙන්කර ගත නොහැක. ඇත්තේ සංයෝග රසයකි. සංයෝග ගුණයකි.
ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්පන්න ජීවිතයක සංසිද්ධි දාමයක් විනා වෙන් වෙන්වු අගයන් සෙවීම හැකියැයි නොසිතමි.
මේ සියල්ලට දිය හැකි එකම වචනය නම් “ දෛවයයි “.
මෙහෙම කිව්වේ අපේ ඇහැලියගොඩ ධම්මපාල හාමුදුරුවොයි.
ඉස්සර වගේ දැන් ලියන්නේ නැත්තේ ඇයි ?. මගෙන් ප්‍රශ්නයක් .අකමැතිවුනත් උත්තර බදින්න එපාය. කතා උල්පතක දවස ගෙවෙන මට දවස කෙළවර කර ගන්නේ ...
සමහර අය මේකට කියන්නේ “ රාජපක්‍ෂ දූෂණ බද්ද “ කියලා.කාගේ දූෂණ බද්ද උනත් අපේ ඇගේ පටවපු එකනම් වැරදියි කියලා මට හිතෙන්නේ.රජයේ සේවක කාරකාදීන...
ජීවිතයේ නොයෙක් රටාවෙන් සටහන් ලියවෙනවා. ඒත් සටහනක් නොතැබූ, සටහන් තැබිය යුතු සටහනක් 2015 නොවැම්බර් මාසේ 29 දා මගේ ජීවිත සටහන් පොතේ සට...
මීදුම ගලන්නේ නැතිව නතරවෙලා වගේ කියලා මාව කියවන ඇත්තන්ට හිතෙනවා ඇති. මීදුම ගලන්නේ නැතිව ගල් වෙලා වගෙයි. ලියන්න දේවල් දවසින් දවස ගොඩ ගැහ...
මේ අද දිවයින කතු වැකියයි. ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක.......... අපි හිත හදාගනිමු! (මැතිඇමැති...
අපේ මාටිං අයියාට මේ තරම් තරහ ගිය දවසක් මම දැක නැත. උන්නැහේ මහින්ද මහත්තයාගේ වැඩ ගැන තිබුන කලකිරීමට මෛත්‍රී මහත්තයාට ඡණ්දය දුන්නේය. මෛත්...
තව වසරකින් ජීවිතය කෙටි කරගත්තා කියලයි මට හිතෙන්නේ. කවුරු මොන වගේ හිතුවත් මට නම් එහෙම හිතන එක සැනසීමක්. එහෙම හිතෙන කොට ජීවිතය පටන් ගත්...
මේ සරස වසන්තයේ - සද උතුලන මිහිර වැගිරෙයි මල් සුවද පවා සුසුමින් වැලපෙයි. මේ සරස වසන්තයේ........................ ඇල් සුළග ඇවිත් කොදුරයි...
කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ යයි කී පමනින් කුඩා දරුවෙකු වුවද උන්වහන්සේ හදුනා ගන්නේය. උන්වහන්සේ 08දා අලුයම 4...
“ සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැළඳ, තිය...