අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Sunday, March 27, 2011
සෝක සැනසුම් වේදනාවන් - වික්ටර් රත්නායක

3/27/2011 07:50:00 pm
3

සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා   ඈ ගේ නිලුපුල් දෑසේ කදුලැලි ජීවිතේ මතු වාසනා සෝක සැනසුම් වේදනාවන් - ආදරේ පුරවා ගෙනා   ඈ ගේ නිලුපු...

Read more »
Thursday, March 17, 2011
තක්‍ෂලාවේ ගුරු තුමෝ

3/17/2011 10:42:00 pm

මව් පිය දහඩියෙන්   අතට ආ ගිරා - මොනර කොළ අනුකම්පාවක් නැතිව  - ටික්කා උදුරද්දී රටේ නැති කුණු හරුප  - ශිල්ප කොට බෙදා දෙයි තක්‍ෂලාවේ ගුරු තුමෝ...

Read more »
Thursday, March 10, 2011
no image

3/10/2011 08:27:00 pm
1

මීදුම සදු මහ දශාව පිලිබදව පලකරන ලද ලිපියෙන් පසු අද පලකරනු ලබන්නේ කුජ මහදශා කාලයේදී ඇතිවිය හැකි පලාපල පිළිබදයි. රවි සදු මහදශා අනුපිලිවෙලින් ...

Read more »
Wednesday, March 09, 2011
සෝමාවතී අභයභුමිය.

3/09/2011 10:01:00 pm

සෝමාවතී අභය භුමියේ වැවක් සෝමාවති අශයභුමියේ අලි අඩි සටහන් (වංගෙඩි ඇවිදලා.) සෝමාවතී අභයභුමියේ වැවක්

Read more »
Tuesday, March 01, 2011
ලිප්ස්- ලාටු පුඩිම.

3/01/2011 10:17:00 pm

රස රස ආහාර දොරට වඩින්නේ දානේ ගෙවල් වලදී සහ මගුල් ගෙවල් වලදීය. ඒත් මගුල් ගෙවල් හෝටල් වලට කොන්ත්‍රාත් දෙන මේ කාලයේ   රසවත් ආහාර කෙසේ වෙතත් බ...

Read more »
Tuesday, February 22, 2011
මට නුබ විතරක් වුනාට - නුබට ඉන්නේ මම විතරද ?

2/22/2011 10:44:00 pm

වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද  රෑ  අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද  විහගුන් පෙම් ගී ගැවුවට -  ගී කියන්නේ උන් විතර...

Read more »
Monday, February 07, 2011
රගහල ඇත අඩ අදුරේ -

2/07/2011 08:49:00 pm

අන්න බලන් කුමරිය මනමේ  තනිවී ඇත හිම ගිරි අරනේ. දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරනේ ...

Read more »
Thursday, February 03, 2011
කඩමන්ඩියේ දොළ අයිනේ ඔබව පෙනේ - නන්දා මාලණී

2/03/2011 09:15:00 pm

කඩ මන්ඩියේදොළ අයිනේ  නුඔව පෙනී           නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ  තිබේ කීමට බැරිව වැ...

Read more »
Friday, January 28, 2011
no image

1/28/2011 10:35:00 pm
1

සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි   යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින්   එම අතුරු දසා පලාපල   මෙම වියමනට...

Read more »