වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතර...
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
--- වේද ගීතයක්
අපි තනි වෙලා ද ?.
"ඕනෑම මානව සම්බන්දයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි.
ඔවුන් එකට වාඩි වී කතාකරන්නේ හෝ අනෙකට සවන්දෙන්නේ හෝ නැත.
ඔවුන් රඟහලට යයි, සිනමාශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි,
නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ යෙදෙන්නේ නැත.
අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම්, නැවතත් අපට ගිනිමැලයක් වටා රණකාමී කතා කියන අතීතයකට යන්නට සිදුවේවි."
-පවුලෝ කොයියෝ
?p>
වැසි දිය මහ බිම තෙමුවට - බිම තෙමන්නේ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට - තරු තියෙන්නේ රෑ විතරද විහගුන් පෙම් ගී ගැවුවට - ගී කියන්නේ උන් විතර...
අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරනේ. දිවියෙන් යුද කල ඔබදුටු මොහොතේ මගේ හද ගැබ තුල පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරනේ ඔබ හැර...
කඩ මන්ඩියේදොළ අයිනේ නුඔව පෙනී නැවතී බලනවා මෙහොතක් කොහොම හරි කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැසී ගහ ක...
සදු ගේ අතුරු දසා පිලිබදව පල කල වියමනේ බුධ , කේතු ,සිකුරු සහ රවි යන අතුරු දසා පිලිබදව සටහනක් නොකල බැවින් එම අතුරු දසා පලාපල මෙම වියමනට...
රවිගෙන් පසු උදාවන්නේ සදු මහා දශාවයි (චන්ද්‍ර මහා දශාව) . සදු අවුරුදු දහයක් පල පවත්වයි. මීදුම උදාහරණයට ගෙන ඇති ( පෙර පළකල වියමන් කියවන්න....
මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරය මේ නගරය මා ඔබ මුණ ගැසුන නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයි වැව් ඉවුර...
පනම් අටෙන් මට වැඩි කරදුන්න නැති වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් මගේ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අත රේ ඒ කඹ ඇදිල්ලේ තර...
කේන්දරයක පලාපල කියවීමේදී අවධානය යොමු කල යුතු දත්තයන් සහ කෝනයන් බොහෝ ඇති බැවින් ලග්නය සහ මෙම ලිපි පෙලින් පලවන ග්‍රහයන් පිළිබදව දත්තයන් පමනක...
කොළඹ - බදුල්ල ( ඒ4 ) මාර්ගයේ 174 කි.මි කළුපහණ නම්වේ. කොළඹ සිට පැමිනෙන්නේ නම් කළුපහනින් දකුණු දෙසට හැරෙන වීරකෝන්ගම මාර්ගයේ කි.මි පහක් ...
ලග්නයන් මගින් කියවන තොරතුරු පල කිරීමෙන් පසු ඔබේ කේන්දරයට පහසුවෙන් ආදේශ කර පලාපල විග්‍රහයක යෙදිය හැකි තවත් දත්තයන් සමුහයක් දශා ක්‍රමය යටතේ ...